පිස්සුද මල්ලී එහෙම කරන්න බෑ . ඉගෙනගන්න ආවාම campus එකෙන් part time කරන්න පොඩි පැය ගණනක් දෙනවා. එකෙන් හොයන ගාන ලේවකන්නත් මදි. හොදම දේ japan එවිත් පනින්න . ඊට පස්සේ full time job කරන්න. චටර්වෙලා අහුවෙන්නේ නැතිව 1yr විතර ඉදලා japan කෙල්ලෙක් සෙට් කරගන්න . මොළෙන් ගේම ගහන්න නැත්නම් අනාතයි. ඊට පස්සේ...