මම මේක එලකිරියේම කොල්ලෙක් වෙනුවෙන් පටන් ගත්තේ.මගෙන් ගොඩක් විස්තර අහපුනිසා තනියෙන් නැතුව කට්ටිය එක්කම SHARE කරගන්න හිතුවේ.
විස්තර කරන්න යන්නේ MAZDA DEMIO SKY ACTIVE 2012,2013,2014 වාහන ගැන. මිලගනන් , DUTY එවිස්තර ටික දාන්නම් .
OPTION 01
Year: 2013/04
Condition: 4.5
Grade...