මං දැක්ක තව සිද්ධියක් කොහෙද මන්ද පාකින්ග් එකකට හැමදාම මනුස්සයෙක් ඇවිල්ල සල්ලි එකතුකරං යනවලු...
මූ මෙහෙම හෙන ගානක් එකතුකල්ල අසනීප වෙලා හරි මොනා හරි වෙලා මුට එන්න බැරිවෙලා..
සල්ලි එකතු කරන උන් ඌට සල්ලි දෙන්න හොයල බලද්දි පාකිං එක ෆ්රී :lol: :lol:
ඉස්පිරිතාලෙකද සුපර්මාකට් එකකද කොහෙද :dull: :dull...