1. markhaloce

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    තෝ කියන්නෙ ඕඩියෝ බුක් එක දාගෙන කීබෝඩ් එකෙන් මෞස් එකෙන් අත ඈතට අරං ඔහේ අහගෙන ඉන්න කියලද :dull: :dull: :dull: උඹට එහෙම කලෑකිද ? :dull:
  2. markhaloce

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    ඕක සිඞ්හලෙන් ගහල කයි බං.. :( :( ඒකට ඩික්ශනරියක් තියාගෙන කියෝපං :yes: :yes: :yes:
  3. markhaloce

    ඇස් ලෙඩ හැදුනා.

    පින්ක් පැන්තර් උපාසක මහතාටත් නිවන් සුව ලැබේවා :dull: :dull: :dull:
  4. markhaloce

    Game of Thrones Fans

    මං ඇහුවෙ මකරුන්ට වයිට් වෝකර්ස්ලව මරන්න බැයිද කියල සිඞ්හලයෝ.. :baffled: :baffled: ඒකිට මකරු ලව්වා මරන්න පුළුවන්ද කියල නෙමේ :rolleyes: :rolleyes:
  5. markhaloce

    ඇස් ලෙඩ හැදුනා.

    :( :( :( :( අපරාදෙ බං අපි 21 වෙනි සියවසට සෙට් වෙන්න ඉපදුනේ :( :( :( තව අවුරුදු හය හත්සීයකිං ඉපදුනානං ඉවරයි බං :( :( :( එහෙනං ප්‍රතිශක්තිකරණ පද්දතියට බැරිඒව රොබෝල දාන කන්න හරි මොකක් හරි හොයාගෙන තියෙන්නැතෑ... කරුමේ සිඞ්හලු කරුමේ.. 21 උපන් කරුමේ :( :( :(
  6. markhaloce

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    බෑ බං.. HP ඕඩියෝ බුක්ස් ටික ඇහුව... හෙන අමාරුයි වැඩේ කරන්න.. ඕඩියෝ බුක් දාගෙන නෙට් සර්ෆ් කරද්දි අවධානෙ කියන දේට නෙමේ :no: :no: ඉතිං විනාඩි දහය පහලොව පස්සට ඇද ඇද ආපහු අහන්න වෙනව :no: :no:
  7. markhaloce

    Game of Thrones Fans

    ඩැනීගෙ මකරු තුන් දෙනාට බැරිද බං වයිට්වෝකර්ස්ලව මරන්න ? :eek: :eek:
  8. markhaloce

    කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

    දැන් උඹ කියන්නෙ ලඞ්කාවෙ කෙල්ලො කොටට අඳින නිසා වැහැල ගංවතුර ගලනව කියලද :rolleyes::rolleyes:
  9. markhaloce

    ලන්කාවේ නීතිය ගැන උදව්වක් ඔනේ...

    ඉතිං ලඞ්කාවෙ පුරවැසි භාවය ගනිංකො... :yes: :yes: :yes: දැන් සුදුවෑන් එවන්නෑ :rolleyes: :rolleyes:
  10. markhaloce

    කොට්ටෝරුවට කරන්ට් වැදිලා....

    තොට :yes: :yes: කියල රෙප් දුන්නෙ මං... නම ගහන්න බැරිවුනා එන්ටර් එබුන.. අනික් අතට රෙප් දියං නැත්තං තෝ රෙප් නැතුව මැරෙන්න වැටිල හිටියත් රෙප් උගුරක් දෙන්න පැත්ත පලාත බලන්නෑ :angry: :angry: :angry:
  11. markhaloce

    ඇස් ලෙඩ හැදුනා.

    ඇයි බං ඔය වගේ ලෙඩවලටත් පොඩි කාලෙදිම ඉන්ජෙක්සන් එකක් ගහල ප්‍රතික්ශක්තීකරණ හැකියාව දෙන්න බැරි.. :confused: :confused:
  12. markhaloce

    දිනක්ෂිගේ නැටුම

    සෞත් ඒශියන් අග්ලි නිග්ගාස්... :dull: :dull: :dull: d-UQ9VEL1-E
  13. markhaloce

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    පොතක් කීයක් වෙනවද සිඞ්හලයෝ :D :D :D ඊබුක් කියවන්න අමාරුයි බං
  14. markhaloce

    ෴සිංහල චිත්‍රකතා කියවන්න කැමතිද..?෴

    එහෙමවත් කියපං... ඔහොම අනේ අනේ කිව්වාම භය හිතෙනව යකෝ :dull: :dull:
  15. markhaloce

    ෴සිංහල චිත්‍රකතා කියවන්න කැමතිද..?෴

    උඹ අනේ අනේ කිව්ව විදිහ මට ඇල්ලුවෙ නෑ :no: :no: :no:
  16. markhaloce

    Frocks ganna places?

    රෙඩ් වෙඩිං එකට රොබ් බඳින්න හිටපු නර්ස් ඇඳපු ජාතියෙ එකක් අඳින්න කියපං :dull: :dull: :dull: :dull: උඹ ඔය යන වෙඩිං එකත් රෙඩ් වෙඩිං එකක් වෙයිද කියන්න බෑ :dull: :dull: :dull: :dull:
  17. markhaloce

    කෝච්චියෙන්_නුවර

    මං නං හිතන්නෑ බං ලඞ්කාවෙ කෝච්චි එහෙම ස්ථීර වෙලාවක් ඇතුව දුම්රිය ස්ථාන දෙකක් අතරේ මගීන් ප්‍රවාහනය කරනව ඇති කියල... :no: :no: :no:
  18. markhaloce

    ෴සිංහල චිත්‍රකතා කියවන්න කැමතිද..?෴

    ට්‍රාන්ස්ජෙන්ඩර් ?:shocked: :shocked: :shocked:
  19. markhaloce

    ෴සිංහල චිත්‍රකතා කියවන්න කැමතිද..?෴

    :shocked: :shocked: :shocked: :shocked: උඹ කෙල්ලෙක්ද බං :shocked: :shocked: :shocked:

    No contents