1. markhaloce

    ඇස් ලෙඩ හැදුනා.

    නිර්මාණාත්මක නෑ :no: :no: :no: පෙලක් උන් රෙප් කපනව මරු නිර්මාණාත්මක කමෙන්ට්ස් දාල :D :D :D 5+
  2. markhaloce

    ඇස් ලෙඩ හැදුනා.

    මොකක් කියලද කපල තියෙන්නෙ :D :D :D
  3. markhaloce

    විදුලි පුටුව සොයා දෙන්න. ප්ලීස්.....

    කව්ද දන්නෙ විදුලි පුටුවෙ මනුස්සයෙක්ව කොච්චර වෙලා ඉන්දල තියනවද මැරෙන්න ? විදුලි පුටුව වොට් කීයක් වගේ වෙනවද සාමාන්‍යයෙන් ?
  4. markhaloce

    ඇස් පෙනිම

    මාසතුනකිං එන්න කිව්වනං පලයං යකෝ :shocked: :shocked: :shocked:
  5. markhaloce

    Game of Thrones Fans

    :shocked: :shocked: :shocked: ඒක කල්පනා වුන්නෑනෙ :shocked: :shocked: තේලෙල්ලෑ :no: :no: :no:
  6. markhaloce

    APPLIED - සම්භවිතාව

    කොයි තැන්ද අවුල් ? සම්භාවිතාවනම් උඹට රුක් සටහන් පුළුවන්නෙ ඕලෙවල් වල කලේ ? විභාගෙට නම් රුක් සටහන් වලිං වුනත් හැදුවහැකි:yes: :yes:
  7. markhaloce

    Game of Thrones Fans

    අයන් බෑන්ක් එකට මකරු පාලනේ කරන්න බෑනෙ බං.. බ්‍රැන් බැරිවෙලාවත් මකරුන්ට ඇතුල් වෙලා ගහගෙන ගියොත් මොකෑ කරන්නෙ :O :O
  8. markhaloce

    Game of Thrones Fans

    සිටඩෙල් වල මේයිස්ටර්ස්ලට ඒ දැනුම නෑ :oo: :oo: අපරාදෙ බං වටිනා ශාස්ත්‍රය :( :(
  9. markhaloce

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    උඹ කැමති නැද්ද ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත් ටික දන් දීල පිනක් දහමක් කරගන්න :baffled: :baffled: :baffled:
  10. markhaloce

    මරණ දඩුවම නැවත සලකා බැලේ...

    මරණ දඬුවම තිබ්බ නම් මෙලහට සරත් ෆොන්සේකව එල්ලල මරල දාල.. ඕක ලඞ්කාව වගේ අනාත ගොබ්බ දේශපාලුවො ඉන්න රටකට කොහෙත්ම ගැලපෙන්නෑ... මරණ දඬුවම තියෙන සියළූම රටවල් වල හොඳ සමාජ නෑ :no: :no:
  11. markhaloce

    මෙන්න මොලේ

    දැන් රිදිල දූවගෙන එයි :rofl: :rofl: :rofl:
  12. markhaloce

    Game of Thrones Fans

    මැජික් කොහෙන්ද මායාකාරයන්ගෙන්ද චිල්ඩ්‍රන් ලගෙද ?
  13. markhaloce

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    ඔව් බං :( :( :( මාත් මේ බැලුවෙ කීය කීය හරි එක්කහු කල්ල පොත පොතවත් ගන්න :dull: :dull:
  14. markhaloce

    Game of Thrones Fans

    අඩෝ සිරාවට :O
  15. markhaloce

    Digital tv signal in Sri lanka

    2003 2004 කාලෙදි වගේ නයි ටී එන් එකෙන් (ඒ කාලෙ නයි ටී එන්) හෙන ප්‍රචාරයක් දුන්න මතකයි උන් ඩිජිටල් දෙනව කියල.. දුන්නද කොහොමද දන්නෑ අපි තාමත් ඇනලොග් :lol: :lol:
  16. markhaloce

    'ඩ්‍රෝන්' ගුවන් යානයක් අහංගමට කඩා වැටේ

    වෙන රටවල් ඩ්‍රෝන් යවල මිනීමරනව.. අපේ රටේ අනාත සිඞ්හලු ඒවගෙන් ෆොටෝ ගහනව :( :( අපරාදෙ :( :( මාව ජනාධිපති කරපල්ලා සිඞ්හලු.. :yes: :yes: මං විනෝදෙට ඩ්‍රෝන් යවල මිනිස්සු දඩයම් කරමි :D :D :D
  17. markhaloce

    APPLIED - සම්භවිතාව

    ක්ලාස් කට් නොවිච්ච එකෙක්ගෙන් පොත ඉල්ලගනිං කුකුලෝහ් :dull: :dull: :dull: අවුල් ගනං එලකිරියෙ දාපං :D :D :D ඒ කාලෙ ආසම පාඩම් වලිං එකක් :D :D :D :D
  18. markhaloce

    Meaning of these Words

    බොරු වෙන්න ඇති බං :dull: :dull: :dull:
  19. markhaloce

    මෙන්න මොලේ

    මං දැක්ක තව සිද්ධියක් කොහෙද මන්ද පාකින්ග් එකකට හැමදාම මනුස්සයෙක් ඇවිල්ල සල්ලි එකතුකරං යනවලු... මූ මෙහෙම හෙන ගානක් එකතුකල්ල අසනීප වෙලා හරි මොනා හරි වෙලා මුට එන්න බැරිවෙලා.. සල්ලි එකතු කරන උන් ඌට සල්ලි දෙන්න හොයල බලද්දි පාකිං එක ෆ්‍රී :lol: :lol: ඉස්පිරිතාලෙකද සුපර්මාකට් එකකද කොහෙද :dull: :dull...
  20. markhaloce

    දුර්ලභ

    postimage.org වලට දාල [img] ගහල මැද්දට ඉමේජ් එකේ url එක දාල [­/img] ගහපං

    No contents