තව දෙයක් තියෙනවා කියන්න..
අපි කොච්චර සුද්දන්ට බැන්නත් අපි තවම යන්නේ සුද්දා හැදුව රේල් පාරේ..:baffled::baffled:
දන්නා තරමින් ප්‍රේමදාස මහත්තයා ඇරෙන්න (මිහින්තලය දක්වා දුම්රිය මාර්ගයක් හැදුවා..) කිසිම ආණ්ඩුවකින් අලුත් දුම්රිය මාර්ගයක් හදල නෑ..:no::no:
අපේ ආණ්ඩු වලින් කරේ තිබ්බ දුම්රිය...