1. load king

    ~අනේ~යාලුවනෙ~මට~උදව්~කරන්න~

    ස්තූතියි යාළුවා;);)
  2. load king

    ~අනේ~යාලුවනෙ~මට~උදව්~කරන්න~

    එහෙමද??? තියන තැන මට කියන්න පුලුවන්ද?:D:D
  3. load king

    ~අනේ~යාලුවනෙ~මට~උදව්~කරන්න~

    එක නම් මටත් හිතුනා.x6 එක දැන් ගනන් එහෙම කොහොමද???:confused:
  4. load king

    ~අනේ~යාලුවනෙ~මට~උදව්~කරන්න~

    කොහොමහරි හොද ෆෝන් එකක් තමා මම බලන්නෙ.හොදට පවිච්චි කරන්න පුලුවන් එකක් :rolleyes::rolleyes:
  5. load king

    ~අනේ~යාලුවනෙ~මට~උදව්~කරන්න~

    ~අනේ~යාලුවනෙ~මට~උදව්~කරන්න~ යාළුවනේ ඔන්න මම හා හා පුරා කියල ෆෝ එකක් ගන්න කියල හිතන් ඉන්නවා.මම වැඩිය ෆෝන් ගැන දන්නෙ නැහැ.මට කියන්න පුලුවන්ද රු.25000 විතර ගන්න පුලුවන් හොද ෆෝන් එකක්.දැන් නොකියා 5800 එකක් කීයක් විතර වෙනවද???මට 2න්ඩ් හෑන්ඩ් නැතුව බ්‍රෑන්ඩ් නිව් එකක් තමා ගන්න ඕන.අනේ යාලුවනෙ මට උදව්...
  6. load king

    AAT

    site eka down wela machan.tikak wela giyama hariyawi eyeth down wela thibba
  7. load king

    AAT

    http://www.aatsl.lk/examinations/results.html
  8. load king

    Elakiri Super Star : Generation 2 - Soon on EK

    ela ela hithunoth mamat ennam mamath full sup eka denawa giyapara wagema
  9. load king

    Satellite Photos of Japan, Before and After the Quake and Tsunami

    ඔයාලට මේව ටික දැක්කහම පුදුම හිතේවි ස්වභාවධර්මයාට අපි හොද කලොත් ඔහු විසින් අපට හොද දේවල් අපට දෙනවා ඒක් අපි ස්වභාවධර්මයාට නරක දේවල් දුන්නොත් අපිට ඊට පිලිතුරු නිසි පරිදි දෙනවා මදක් සිතන්න අපි මෙයින් කුමක් කල යුතුද කියා ' l
  10. load king

    ~ක්‍රිකට්~ලොවේ~ප්‍රවේගකාරී~කණ්ඩායම්~2~මොක&#350

    ~ක්‍රිකට්~ලොවේ~ප්‍රවේගකාරී~කණ්ඩායම්~2~මොක&#350 ක්‍රිකට් ලොවේ ප්‍රවේග කාරී කණ්ඩායම් 2 මොකද්ද?? දාන්න බලන්න ඔයාලගෙ අදහස මගේ නම් ඉන්දියාව සහ පාකිස්ථානය ඕස්ර්ට්‍රේලියාව ශ්‍රිලංකාව
  11. load king

    ලිබියාවට-එල්ල-කළ-ගුවන්-ප‍්‍රහාර-සාර්ථකයි

    මේ පාර තමා ඇමරිකන්කාරයොයි අනිත් උනුයි හොද කෑමක් කන්නෙ:lol: බලපන්කො නැද්ද කියල:rolleyes: මෙච්චර කාලෙකට නොකෑපු කෑමක් කනවා ඇමරිකන්කාරයො:nerd: කරපු සේරම පව් වලට මේ පාර උත්තර හම්බ වේවි:angry::growl: ගඩා‍ෆිට සප් එක දෙන කට්ටිය එකතු උනොත් නම්:oo: අනිව 3වන ලෝක යුද්දෙ වගේ තියේවි:baffled::baffled:
  12. load king

    Ruhunu Campus Kremak Dala

    affaaaa moko ban me???
  13. load king

    සිංහයා.මියදුනේද?

    මූ ඉදගෙන සිරසත් කනවා:nerd: සිරසෙ එකෙක්ට මූව අහු උනානම්:frown: මූව මරන් කනවා:D සිරාවටම:rolleyes:
  14. load king

    Elakiri WANACHARA BALLO

    :lol::lol::lol::lol:කුණුහර්ප කියන්න එප කියන උනුත් කුණුහර්ප කියනවනෙ බං:rolleyes::rolleyes::rolleyes:
  15. load king

    Elakiri WANACHARA BALLO

    meka methanata danna ona ka nemei dala thiyenne sry wenna ona :)
  16. load king

    කෙල්ලොන්ගෙ ජොලි කතා

    සිරාවටම පාසල් ජීවිතේ තරම් සුන්දර දෙයක් මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති.මමත් ඉස්කෝලෙ යන්නෙ තව අවුරුද්දක් විතරයි :(:(:(

    No contents