~අනේ~යාලුවනෙ~මට~උදව්~කරන්න~

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ~අනේ~යාලුවනෙ~මට~උදව්~කරන්න~

    යාළුවනේ ඔන්න මම හා හා පුරා කියල ෆෝ එකක් ගන්න කියල හිතන් ඉන්නවා.මම වැඩිය ෆෝන් ගැන දන්නෙ නැහැ.මට කියන්න පුලුවන්ද රු.25000 විතර ගන්න පුලුවන් හොද ෆෝන් එකක්.දැන් නොකියා 5800 එකක් කීයක් විතර වෙනවද???මට 2න්ඩ් හෑන්ඩ් නැතුව බ්‍රෑන්ඩ් නිව් එකක් තමා ගන්න ඕන.අනේ යාලුවනෙ මට උදව් කරන්න
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    5800 eka den ganna epa macho den eka tikak paranaine.
    Mage langath 5800 eka tama tiyenne,
    Umba aluthen ganna nisa wena ekakata try karapan, X6 ekak wath balapan.
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    5800 eka den ganna epa macho den eka tikak paranaine.
    Mage langath 5800 eka tama tiyenne,
    Umba aluthen ganna nisa wena ekakata try karapan, X6 ekak wath balapan.

    එක නම් මටත් හිතුනා.x6 එක දැන් ගනන් එහෙම කොහොමද???:confused:
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    එක නම් මටත් හිතුනා.x6 එක දැන් ගනන් එහෙම කොහොමද???:confused:

    Prices nam mama danne ne macho,
    Nokia ekath den symbian walin windows phone 7 walata 2012di maru wenawa.
    Eka nisa Android ekakata giya nam godak hondai mokda symbian walata ena updates tika tika adu wei.
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Prices nam mama danne ne macho,
    Nokia ekath den symbian walin windows phone 7 walata 2012di maru wenawa.
    Eka nisa Android ekakata giya nam godak hondai mokda symbian walata ena updates tika tika adu wei.

    ස්තූතියි දැනුවත් කලාට
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙමද??? තියන තැන මට කියන්න පුලුවන්ද?:D:D

    ඔයා කොළඹ ඉදලාත් ඔයාට ඒ ගාණට හොයා ගන්න බෑරි නම්..
    වැඩක් නෑ..
    අපිට නම් නුවර ගන්න තැන් තියෙනවා..
    ඒ ෆොන් එක වෙනුවෙන් ඔයා නුවරට එන්නේ නෑ නේ..
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඔයා කොළඹ ඉදලාත් ඔයාට ඒ ගාණට හොයා ගන්න බෑරි නම්..
    වැඩක් නෑ..
    අපිට නම් නුවර ගන්න තැන් තියෙනවා..
    ඒ ෆොන් එක වෙනුවෙන් ඔයා නුවරට එන්නේ නෑ නේ..

    හරි හරි
    එක මම දන්නවා
    මම හිතුවෙ කොළඹ තැනක් කියාවි කියලා
    මම හොයල බලන්නම්
    ස්තූතියි