තොප්පි චමින්දව දැක්කෙ නෑ..:baffled:
:(:(:(:sorry:
බඹර වලල්ලයි, නිකිණි වැස්සයි බැලුවා ඊයෙයි පෙරේදයි දවස් ටිකේම රෑ..;)
ෆිල්ම් දෙකම එක වගේ.. හැබැයි පට්ට..
නිකිණි වැස්ස රයිට් කර ගන්න ඕනේ පොඩ්ඩක් එඩිට් කරලා.. ඒක මැද පොඩි සීන් එකක් තියෙනවා තප්පර ගාණක..:shocked: ඒ කෑල්ල කපන්න ඕනේ ෂේප් එකේ.. කවදහරි...