හ්ම්ම්ම්....
යුද්ධයක් දිනපු හමුදාවක් පාලනය කරපු හමුදාපතිවරයෙක් කියන්නේ නිකම්ම මෝඩයෙක් නෙමෙයි.. "ප්‍රභාකරන් මැරුණෙ නැත්තං යුද්ධේ තාම ඉවර නෑ" කියල සරත් ෆොන්සේකා කමල් ගුණරත්නට කිව්වේ ලොකු දැක්මක් තිබුණ නිසා..
ඒත් දේශපාලනේ නිසා මිනිහා පිස්සෙක් උණා.. කියන්න ඕනෙ මොකද්ද, නොකියන්න ඕනේ මොකද්ද කියන දේ ගැන...