King_cobra
Reaction score
1,873

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගිය මාසේ ඉඳන් කලදසාව එච්චර හොඳ නෑ බන්.
    පල්සර් ක්ලබ් එකේ දාලා තිබුනේ බයික් එක දීපු වදයක් ගැන බන්.මගදී ක්ලච් කේබල් එක කඩලා ගියා බන්.ඊට පස්සේ කාබ් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙන්න ගත්තා.මග දිගට නවත්ත නවත්ත ආවේ.

    හරියටම කලර් ලයිට් එකක ඉස්සරහම ඉඳිද්දී බයික් එක කැඩිලා නැවතුනාම කෝමද
    පලයන් යන්න.මම උඹව දැක්කේවත් නෑනේ.
    හෙට විල්තෙරට එනවැයි?
    කොහොමද එක්සෑම් එක.
    අහ් කොබා උඹව දැකපු කල්.මේ දවස් ටිකේම වැඩ වැඩියි බන්.රේඩියෝ අහන්නත් එන්න බැරි උනා.අනිවා හෙට විල්තෙරට එනවා.
    රේඩියෝව අහන්න සෙට් වෙනව අඩුයි බන් මම මේකේ.. :sorry:
    උඹේ මැසේජ් එක දැකල අහන්නම් කියල හිටියත් වෙලාවක් සෙට් උනේ නෑ..:no:
    රිප්ලයි එකක් දාගන්නත් බැරි උනා.. :(
    රේඩියෝව අහන්න සෙට් වෙනව අඩුයි බන් මම මේකේ.. :(
    උඹේ මැසේජ් එක දැකල අහන්නම් කියල හිටියත් වෙලාවක් සෙට් උනේ නෑ..
    රිප්ලයි එකක් දාගන්නත් බැරි උනා.. :(
  • Loading…
  • Loading…
  • Loading…