1. ප

    රජය කෙරෙහි විශ්වාසයත් බැහැගෙන යනවා

    දයාන් ජයතිලක? පහුගිය ටිකේ රෙදි නැතුව මහින්දට කඩේ ගියපු දේශපාලන විශේෂඥයා නේද මේ?
  2. ප

    Dialog ටහිකෙයි

    පාඩුයිනෙ බං උඹට DC HSPA+ සිග්නල් වදිනවනං රුපියල් 58ට ෆිල්ම් 10ක් විතර බාගන්න පුලුවන් 720p වගේ කොලිටි. 1080p ෆිල්ම් 5ක් විතර පුලුවන් (ඒ කියන්නෙ පැය දෙකට 10GB විතර බාගන්න පුලුවන්) :D
  3. ප

    Dialog ටහිකෙයි

    හෙවි යූසර්ලා කිවුවෙ කිලෝ 80 විතර අයද සහෝ? :D
  4. ප

    usps priority mail international

    USPS Express mail international usually takes 5-10 business days to arrive here. :D
  5. ප

    usps priority mail international

    ඇමරිකාවෙ ඔරලෝසු කණුව ලඟ පෝස්ට් ඔපිස් එකෙන් දැම්මොත් කොච්චර කල් යයිද? :lol:
  6. ප

    Hitapu Janapathi @ medamulana

    කාල්ටන් එක නම් පට්ටෙට හදලා තියනවා. පොර හොරකං කලේ නෑ කියලා පෙන්නන්න වෙන්න ඕනෙ මෙහෙම ෆොටෝ ලීක් කරන්නෙ :D
  7. ප

    usps priority mail international

    So you need to wait till 15/02/2015 :D
  8. ප

    OnePlus Phone මොකක්ද මේ...

    පාඩුයි. ලංකාවෙන් same specs තියන ෆෝන් ගන්න පුලුවන් ඊට ලාබෙට with warranty :D
  9. ප

    usps priority mail international

    What is the estimated delivery date given?
  10. ප

    usps priority mail international

    14 to 45 days :)
  11. ප

    ජුදාස් මහතාගේ අඩි පාරේ ගිය තිස්ස මහතා

    ජාතික ලයිස්තුවෙ මස් කට්ට ලෙවකාපු සුනඛයෙක්නෙ මූ :lol:
  12. ප

    හැපි බර්ත්ඩේ කුකුලොහ් :)

    හැපි බර්ත්ඩේ කුකුලොහ් :)
  13. ප

    Access Control Repair

    :sorry:
  14. ප

    Access Control Repair

    ඕවට මොනාද බං වෙලා තියෙන්නෙ?
  15. ප

    WiFi Router help

    Lankabell, SLT WIMAX දුන්නා ඉස්සර උං ගාව පරන Stock ඇති. :)
  16. ප

    හොඳම TV Commercial එක

    :D :yes: :yes::love: ;) :yes: Voice නම් කාගෙද දන්නෑ බං මියුසික් කරපු එකාගෙ තමා (Eranga Jayawardhana) ඔය යූටියුබ් චැනල් එක. දන්න එකෙක් කියයි :D :yes::)
  17. ප

    හොඳම TV Commercial එක

    මොකද හිතන්නෙ? Ev_xv6Szomw :love::love::love:

    No contents