1. ප

    ජනපති උසාවි

    ව්‍යවස්ථා සංශෝධනයක් නැතුව බෑ නේ බං ජනාධිපති වෙලා හිටපු කාලෙ සීන් වලට නඩු දාන්න? :eek:
  2. ප

    ජනපති උසාවි

    මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 9 වෙනිදා ඉඳලා රටේ සාමාන්‍ය පුරවැසියෙක් ඉතිං ඔහු එදා ඉඳං යම් අපරාධයක් කොලොත් නීතිය හමුවට පමුණුවන්න පුලුවන්. 2005 නොවැම්බර් 19 ඉඳං 2015 ජනවාරි 9 ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ඉතිං ඒ කාලෙ ඇතුලත කරපු අපරාධයකට ඔහුව නීතිය හමුවට ගේන්න බෑ...
  3. ප

    ජනපති උසාවි

    පුලුවන් :yes:
  4. ප

    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    ඇලීම තමා ප්‍රශ්නෙ. බුදු හාමුදුරුවො දේශනා කලේ ඇලීම නැති කරගන්න කියලා. :(
  5. ප

    > තවත් පොදු අපේක්ෂකයෙකු සොයන්නට පෙර...

    ඇත්ත ඇත්ත කලිං කලට එන පොදු අපේක්ෂකයෝ..... 1. 17 වසරක යූඇන්පී පාලනය පන්නන්න ඉදිරිපත්වූ ඔපපාතික පොදු අපේක්ෂකයා පොදුජන එක්සත් පෙරමුණ නම් පොදු සංධානයක් පිහිටුවාගත් නිදහස් පක්ෂ සාමුජිකාවක වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුරමාරතුංගයි. 2. 2001 පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බිඳ වැටී බිහිවුනු එජාප ආණ්ඩුවෙන්...
  6. ප

    මහීපාල හේරත් සිය පවුල පිටින් අද සවස රට පැන&#35

    ඌ මෛත්‍රීට සපෝට් කලා නේද අනික් පැත්තෙ ඉඳං? :eek:
  7. ප

    හද්ද ඩොටේ බං :(

    හද්ද ඩොටේ බං :(
  8. ප

    hehe aiya itin kohomada? :D

    hehe aiya itin kohomada? :D
  9. ප

    ඔන්න මමත් Light Shop එකක් දැම්මා

    සිවිලිමේ එල්ලන ඒවගෙ ෆොටෝසුයි ගනනුයි දාන්න :)
  10. ප

    Wedding hall prices

    නුවර Oak Ray Regency
  11. ප

    Wedding hall prices

    අපෙ අක්කා බැන්දා ගිය අගෝස්තු දෙපැත්තටම ලක්ෂ 20ක් වගේ ගියා. අපිට ලක්ෂ 12ක් වගේ යන්න ඇති අයියගෙ පැත්තට ලක්ෂ 8ක් වගේ යන්න ඇති. :dull:
  12. ප

    MY3 මලොත්........?

    රනිල් කියන්නෙ ගමේ බයියෙක් නෙවෙයි මහත්මයෙක්.
  13. ප

    TV එකේ සිංහල subTitle බලන්නේ කොහොමද?

    You need a MK808B Plus Android TV stick (~$30). It supports X265 hardware decoding. Use MX player with sinhala fonts installed :)
  14. ප

    Buying My First Car

    Vega එකක්ම ගනිං :)
  15. ප

    යෝෂිත රෝහිත ගුවනින් පලා යයි

    උදේ පාන්දරම පාස්පෝට් ඔෆිස් ඇරලා. :yes:
  16. ප

    චිකමාවා

    ඌ මහින්දට රෙදි නැතුව කඩේ යනවා නේද?
  17. ප

    මූණ_සුරතල්_ගත?

    අපරාදෙ :(

    No contents