1. අංගුලිමාල

    රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය )

    මොන තියරිය කතා කරත් වැඩක් නෑ රවී කරුණානායක වගේ උන් ට සල්ලි බාර දෙනවා නම්. කොහොම ලාබ ලබන ඒවා උනත් අන්තිමේ බංකොලොත්.
  2. අංගුලිමාල

    සුදුවෑන්_මිනීමරුවෙක්

    හොයන එක නම් ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් කට්ටියට සල්ලි දීල මෙහෙම කතා හදන එක තමයි ප්‍රශ්නේ. ඒක කාට කරත් වැරදියි.
  3. අංගුලිමාල

    උතුරට දේශපාලන විසඳුමක්‌

    ඒ විතරද වෙලේ සුදා ගෙනාව.:rofl::rofl::rofl:
  4. අංගුලිමාල

    උතුරට දේශපාලන විසඳුමක්‌

    මෙහෙමයි. ඉස්සෙල්ලම චීනෙ අයින් කරනවා. අපි වෙනුවෙන් කවුරුවත් නෑ. ඊට පස්සේ කියනවා වෙනම රාජ්‍යය දීපං නැත්නම් මානව හිමිකම් මතකනේ? කියල. අපි අනාථයි. මොකද චීනෙට යන්න කිව්වනේ.
  5. අංගුලිමාල

    සුදුවෑන්_මිනීමරුවෙක්

    කොල්ලෝ මඩ කියන එක කාට ගැහුවත් මඩමයි. ඒකත් බොරු මේකත් බොරු.
  6. අංගුලිමාල

    සුදුවෑන්_මිනීමරුවෙක්

    අයි ටී එන් එකෙත් ඉස්සර ඔහොම ප්‍රවෘත්ති හැදුව මතකද? හිටං ගෑනියෙක් ගෙනිච්ච කියල ඒ ගෑනිගෙම පුතා කිව්වා මතකද? බලේට ආපු එකා අනික් එකා ගැන ප්‍රවෘත්ති හදන එක අලුත් දෙයක් නෙවෙයි හිටං. සාක්කි දෙන්නත් ඕන තරම් එයි කීයක් හරි දෙනව නං :rofl::rofl::rofl::rofl::rofl:
  7. අංගුලිමාල

    පුන්කලසක් ගන්න තැනක්

    owa nam blocks wala hadana hinda kohe heduwath ekayi neda?
  8. අංගුලිමාල

    colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳු&#3

    Move on doesn't mean you should forget anything mate. Take example from your dearest Ranil himself. He lost again and again, and did he leave it at that? No, after decades of trying he is back! And celebrating your religion just once a year cannot be compared to Arabs' life style mate, they are...
  9. අංගුලිමාල

    අරලියගහ මන්දිරයේ අද දින යහපාලන සඟයින්

    ඕව උපරිම වේදනාවේ සලකුණු.:rofl::rofl::rofl::rofl: ගොඩක් උන් හිතන් ඉන්නෙ රෙප් ගන්නයි මේකට එන්නෙ කියල.:rofl::rofl::rofl:
  10. අංගුලිමාල

    colombo නගරෙට ගිය කලක් වෙසක් එකට colombo නගරය හොඳටම අඳු&#3

    එහෙම කියන්න එපා. කොළඹ එළියක් නැති වෙන්න පුළුවන් මයිත්‍රී පාලනය ආවහම. ඒත් මයිත්‍රී පාලනයට පිං සිද්ධ වෙන්න විල්පත්තුව එලි වෙනවා අරෙහෙ. මෙහෙ වෙසක් වෙනුවට එහෙ රාමසාන් සමරන්න පුළුවන් නේ.
  11. අංගුලිමාල

    Save Wilpattu from Bathiudeen

    කී පාරක් කියන්නද. ඔහොම එකක් වෙනව නම් කරන්න තියෙන්නේ අනිත් පැත්ත බලාගෙන "මහින්ද හොරා මහින්ද හොරා" කියල කෑ ගහන එකයි. නිකං දේශ ද්‍රෝහියෙක් වෙන්න හදන්න එපා.
  12. අංගුලිමාල

    මැරුණට පස්සෙ

    One thing is certain the rest is lies... The flower once hath blown forever dies. Omar Khayyam
  13. අංගුලිමාල

    Dialog TV prepaid in kandy

    dialog nam singer wala ehema thiyanawa man hithanne. colombo walin gaththa nam kandy set karanawa awulak ne.
  14. අංගුලිමාල

    මැරුණට පස්සෙ

    සද්දෙ මොනවද බං සක්කරයගෙ ප්‍රිවිලේජ් ඔක්කොම තියෙද්දී මොනවා කරන්න බැරිද
  15. අංගුලිමාල

    මැරුණට පස්සෙ

    මම නම් දිවිය ලෝකෙ සක්කර දෙයියෝ ඉන්න කාමරේට අල්ලපු කාමරේ බුක් කරලා තියෙන්නේ.

    No contents