1. අංගුලිමාල

    රේගුවෙන් quadcopter එක ඇල්ලුවා, help

    magen whey 2yi tablets tin ekayi rupiyal 18,000k illuwa. anthimedi 2,500ta gaththa.:lol: nathnam drug control mokadda ekata yanna ona. ewata tax 100%
  2. අංගුලිමාල

    රේගුවෙන් quadcopter එක ඇල්ලුවා, help

    mama genawa butane gas cans hitan. :rofl: apima athe hari luggage eke hari genawa nam balanne ne. ahuwenawa godak aduyi.
  3. අංගුලිමාල

    Song Help

    andoid thiyanawa nam sony app eken hoyanna puluwan weyi
  4. අංගුලිමාල

    Fast & Furious 7 බැලුවෙමි

    දුකයි කිව්වේ අපරාදේ සල්ලි කියලද? :rofl:
  5. අංගුලිමාල

    Sri Jayawardanapura Time Zone

    දැන් උඹ උඩින් කිව්වා මහින්ද නෙවෙයි තුවක්කුව අරන් ගිහින් යුද්ධ කරේ කියල. ඊළඟට කිව්වා ෆොන්සේකා එහෙම තමයි ඉවර කරේ කියල. එහම කියන ගමන් කියනවා මහින්ද යුද්දේ ඉවර කරේ කිරි දරුවෝ හිටන් මරල කියල. ඒ කියන්නේ මහින්ද නෙවෙයි නම් තුවක්කුව අරන් ගියේ, ෆොන්සේකා ඇතුළු හමුදාව කිරි දරුවෝ මැරුව කියලද? පොඩ්ඩක්...
  6. අංගුලිමාල

    Sri Jayawardanapura Time Zone

    මහින්ද යුද්ධ කරන්න උදව් කරා. අවශ්‍ය පසුබිම හැදුව. චන්ද්‍රිකා යුද්ද නොකර නිකං ඉන්න පසුබිම හැදුව. පුළුවන් තරම් හමුදාව නවත්තන්න හැදුව. වෙනස ඒකයි.
  7. අංගුලිමාල

    Sri Jayawardanapura Time Zone

    එයාට දර්ශනයක් තිබ්බ. හම්බ කරන්න ආව කෙනෙක් නෙවෙයි.
  8. අංගුලිමාල

    Sri Jayawardanapura Time Zone

    ඔච්චර දෙයක් තේරුම් ගන්න පුළුවන් එකෙක් චන්ද්‍රිකා සේවයක් කරා කියන්නේ නෑ :rofl::rofl::rofl: වචන නාස්ති නොකර නිකං ඉමු බං
  9. අංගුලිමාල

    Sri Jayawardanapura Time Zone

    ඇහැ නැති වුනේ බලයට තිබුන කෑදරකම නිසා. හොයල බලපන්. ජනාධිපතිවරණෙ හින්ද ඇහැට බෙහෙත් ගන්න ඒ අදාළ පහසුකම් තියන රටකට ගියේ නෑ. ඒකයි ඇත්ත කතාව. යාපනය මුදවා ගත්තෙත් හමුදාවට ඕන කමට. පුළුවන් නම් ඔය ගෑනි ඒකත් නවත්තනවා. මේ රටේ හිටපු දූෂිතම නායිකාව. චෞර රැජින කිව්වේ නිකං නෙවෙයි.
  10. අංගුලිමාල

    Elakiri search doent work why?

    Anyway EK search sucks. You can't search anything quickly, you're kept in waiting for a minute etc. In case you type one letter wrong and hit search, you have to wait one minute to correct it and search again. :rofl: Stupid
  11. අංගුලිමාල

    Sri Jayawardanapura Time Zone

    අවුරුදු දොළහක් මේ රට අඳුරු යුගයක තියපු කෙනෙක් ඔය. කොටි හුරතල් කර කර, බීල වැටිල ආතල් අරගෙන, මේ රට කාබාසිනියා කරපු ගෑනියෙක්. අන්තිමේදී මිස්ටර් ප්‍රභාකරන් කිව්වෙත් ඔය ගෑනි. තොරතුරු තාක්ෂනය ඉහල නංවන්න ඕන තරම් දේවල් කරන්න තිබ්බ. ඉන්ටර්නෙට් විතරක් නෙවෙයි. එහෙම බලද්දී රනිල් ඊට වඩා දෙයක් කරලා තියනවා...
  12. අංගුලිමාල

    New Posts ? Today's Posts

    මම හිතන්නේ නිව් පෝස්ට්ස් වල තියෙන්නේ අපි අන්තිමට ආපු දාට පස්සේ පෝස්ට් කරපු ඔක්කොම වෙන්න ඕන. ටුඩේස් පෝස්ට්ස් වල තියෙන්නේ අද දවසේ බම්ප් වෙච්ච ඒවා වෙන්න ඕන.
  13. අංගුලිමාල

    Sri Jayawardanapura Time Zone

    චන්ද්‍රිකා නෙවෙයි කවුරු ඒ කාලේ හිටියත් ඕක මෙහෙට එනවා. ව්‍යාපාරිකයෝ ඒක ගේනවා. අපේ රටේ මිනිස්සු වෙනුවෙන් එයා හිතල කරපු දෙයක් කියපන් බලන්න. වෙලාව නම් හිතිච්ච වේලාවට වෙනස් කරානේ ඔය ගෑනි.
  14. අංගුලිමාල

    New Posts ? Today's Posts

    mama hithanne thread eka kawada dammath adath reply karapu ewa wenna ona today's posts kiyanne
  15. අංගුලිමාල

    Elakiri Engish Clan (EEC)

    I don't want to disturb your happy learning session :lol:
  16. අංගුලිමාල

    රේගුවෙන් quadcopter එක ඇල්ලුවා, help

    mehema karapan. issellama gihin rosa pata kole deepan ethana ekaata. deela ahapan mekata pitin monawa hari permission ganna weyida kiyala. e ahaddi wate inna ekek dennek umba diha balayi. permission ganna ona kiwwoth ahapan kohenda kiyala. genawe mallita upan dineta denna kiyapan. salli ekathu...
  17. අංගුලිමාල

    Nisadas Help

    ඔන්න ඕක තමයි කිව්වේ. රචනාවක් වගේ ලියපන්. මමත් ඔය කරේ එහෙමයි.:rofl: ඕකෙ ආයෙ කලාවක් නෑ :rofl:
  18. අංගුලිමාල

    රේගුවෙන් quadcopter එක ඇල්ලුවා, help

    දත ගලවන්න හදන එක නම් උපරිමෙන්. ඒත් කස්ටම් උන් දැනුවත්ව තමයි ඒක වෙන්නේ. මම නිතරම ගෙන්නන නිසා දන්නේ. අපි අල්ලන සමහර ගෝලයෝ කියනවා අද නෙවෙයි අහවල් දවසට එන්න කියල. මොකද උන්ගේ ෆිට් එකා ඉන්නෙ එදාට. එහෙම නොකරන උන් ඉන්නවා. හැබැයි ලයිසන් ඕන අයිටම් එකක් එහෙම එකෙකුට අහු වෙච්ච දවසට බඩ කපාගෙන මැරෙන්නයි...
  19. අංගුලිමාල

    රේගුවෙන් quadcopter එක ඇල්ලුවා, help

    Othana inna godak un karala deyi. habayi un patan ganne umbawa baya karala. "loku gaanak yayi. mama karala dennam" kiyayi. kohomath oka 1000 ta aduwen katha kara ganin. eeta wadiyen denna epa.

    No contents