මේකෙ ගොඩක් අය බැක්පැක් හොයන නිසා ඔන්න මම හොඳ එකක් දැක්ක නිසා දානවා. මේක ගොඩක් හොඳ එකක්. ගාන ට ගොඩක්ම වටිනවා. බය නැතුව ගන්න (සේල්ස් ප්‍රොමෝට් කරනවා එහෙම නෙවෙයි. :lol::lol:)
https://mydeal.lk/deals.php?id=2844
30% ක් අඩුයි කිව්වට අඩු නම් නෙවෙයි මේ සේල්ස් ට්‍රික් එකක්. ඒත් මේ ගානට වටිනව. 15" ලැප්...