මේකෙ ගොඩක් අය බැක්පැක් හොයන නිසා ඔන්න මම හොඳ එකක් දැක්ක නිසා දානවා. මේක ගොඩක් හොඳ එකක්. ගාන ට ගොඩක්ම වටිනවා. බය නැතුව ගන්න (සේල්ස් ප්‍රොමෝට් කරනවා එහෙම නෙවෙයි. 
)
https://mydeal.lk/deals.php?id=2844
30% ක් අඩුයි කිව්වට අඩු නම් නෙවෙයි මේ සේල්ස් ට්‍රික් එකක්. ඒත් මේ ගානට වටිනව. 15" ලැප් එකට සුපිරි. ගොඩක් බඩු දාන්නත් පුළුවන් ගමනක් ගෙනියන්නත් පුළුවන්.

)https://mydeal.lk/deals.php?id=2844
30% ක් අඩුයි කිව්වට අඩු නම් නෙවෙයි මේ සේල්ස් ට්‍රික් එකක්. ඒත් මේ ගානට වටිනව. 15" ලැප් එකට සුපිරි. ගොඩක් බඩු දාන්නත් පුළුවන් ගමනක් ගෙනියන්නත් පුළුවන්.
meka patta.. trip ekakata.. gihin ganna eka thama hodama. bag center walin 3-4 athara hoda durable bag ekak hoya ganna puluwan. 
ebay gaththath oya gaana wage thamayi oya bag eka. discount kiyanne nam boruwata