100%ක් ඇත්ත කතාවක්.
කවදාවත් පිටකොටුවේ කඩේකින් කන්න එපා. ඕනම නම් තැඹිලි ගෙඩියක් තමයි.
බම්බලපිටියට වෙනකං කඩවල් වල උයන්නේ ඔය වගේ ඒවා තමයි. උදේට ගියානම් බලන්න පුළුවන් කුඩ්ඩෝ ඇවිත් කරපිංචා කොලයි ගෝව කොලයි ඇහිඳිනවා. කෙලගහල, චූ කරලා තියන ඒවා අරන් ගොඩවල් ගහල අරන් යනවා. උන්ට හෝටල් වලින් ස්ටෑන්ඩින් ඕඩර්...