1. tcgunarathena

    රනිල් ගේ වැඩ වලින් කොටසක් පමණි මෙය

    අඩෝ මෙච්චර සෙල්ලන් දාපු එකෙක්ටද මුන් දැන් "PONNAYA" කියලා බනින්නේ? යකෝ මුන් කියන විදියට රනිල් "PONNAYEK" වුන එක හොදයිනේ බන්. මොකෝ රනිලා වැරදිලාවත් පිරිමියෙක් උනානම් කොහෙන් කෙලවර වේවිද කියලා හිතා ගන්නවත් බැහැ අප්පා.
  2. tcgunarathena

    පිස්සු ග්‍රාමසේවකයෙක් අපේ ගම්‍ෙ

    ග්‍රාම සේවකත් එක්ක කේස් දාගන්න එපා. මැරුණත් වලදාන්න බැහැ ඕකා නැතිව ඒක නිසා පරිස්සමෙන්.
  3. tcgunarathena

    2 Red Label Bottles to sell

    "Will give it for fair price" ඌ මෙහෙම කියලා තිබුන නිසා මම ඔෆර් එකක් දාල බැලුවේ. :P
  4. tcgunarathena

    2 Red Label Bottles to sell

    1250/= දෙනවද?
  5. tcgunarathena

    ebay business help ekak!

    eka parata godak gennanan baha neda?
  6. tcgunarathena

    Dr.Shiranthi (MBBS)

  7. tcgunarathena

    මොකද බන් එහෙම ඇහුවේ

    මොකද බන් එහෙම ඇහුවේ
  8. tcgunarathena

    පනපිටින් ගිනි තියල

    ඔය රටට අල්ලපු රටේ නයකයනම් අපේ රටේ හිටපු මහතැනගේ ගජ මිතුර නේද?
  9. tcgunarathena

    Can you solve this ? - Creative Thinkers Only !!!!!!!

    ඕකට කියන්නේ මහපොදු ගුනකරයද මොකක්ද එකක්.
  10. tcgunarathena

    ලොකු දෙයක් දැනගැනීමට අවශ්‍යයි (PLEASE HELP)

    ඒක මම දනනවා බන් නමුත් එක පාරටම මේ ලංකාවේ හැමෝටම කොහොමද හයිබ්‍රිඩ් උණක් හැදුනේ?
  11. tcgunarathena

    රහස් පෙදෙසේ වටිනාකම.........හා යහපාලනය..

    මටනම් මතක විදියට කොටකෙතන සිද්දිය වුනේ කලින් ආණ්ඩුවෙන් නේද? ඒවා අමතක කරන එකත් හොද නැත
  12. tcgunarathena

    ලොකු දෙයක් දැනගැනීමට අවශ්‍යයි (PLEASE HELP)

    ලොකු දෙයක් දැනගැනීමට අවශ්‍යයි (PLEASE HELP) යාලුවනේ මට දැන ගන්න ඕනේ දැන් ලංකාවට අලුතෙන් එන ඔක්කොම කාර් එන්නේ හයිබ්‍රිඩ් විතරද? පෙට්‍රල් වලින් විතරක්ම දුවන කාර් ලංකාවට එන්නේ නැද්ද? එනවනම් ඒ මොනවද? බුදුසරණයි!
  13. tcgunarathena

    රියල් ගැන්ග්ස්ටර්ස්ලව දැකල තියනවද ?

    ow ow meke me dala thiyenne machan sirawatama politicco ekka idala famus una ewaun namuth oyita wada wada karayo hitiya mokada me list eke inna okkoma game dunne pawathina goverment eke sup eka nisa namuth oya uba kiyapu wage un ehema newayi real wada karayooo

    No contents