ලොකු දෙයක් දැනගැනීමට අවශ්‍යයි (PLEASE HELP)
යාලුවනේ මට දැන ගන්න ඕනේ දැන් ලංකාවට අලුතෙන් එන ඔක්කොම කාර් එන්නේ හයිබ්‍රිඩ් විතරද? පෙට්‍රල් වලින් විතරක්ම දුවන කාර් ලංකාවට එන්නේ නැද්ද? එනවනම් ඒ මොනවද?
බුදුසරණයි!