මුලින්නම ගොඩක් ස්තුතියි මේ ත්‍රේඩ් එක දාපු එකට මොකද
මමත් fiverr,freelancer අලුතිතින් පටන් ගත්ත කෙනෙක්
මේක දැක්කට පස්සේ මගේ confidence වැඩි උනා.
මම අසාර්ථක වන කට්ට කන අවස්ථවක දී මට මතක් වෙයි
මේ මාර්ගේ ගිහින් සාර්ථක වෙච්ච් මේ වගේ මිනිස්සු
මේ ලංකාවේ ඉන්නවා කියලා.එක මගේ සාර්ථකත්වයට
යන්න ලොකු...