මේ ත්‍රේඩ් එක කියෙවන් යද්දී පරණ මතකයන් අලුත් උනා.:(first love එක ඉවර උනේ 2012 valentine day එක දවසේ ,තාමත් ඉස්සර වගේ දරුනුවට නැතත් මතක් වෙන්නේ එයාවම විතරයි.අවුරුදු 3 යි මාස 4 කට පස්සෙත් එයාව අමතක කරලා වෙන කෙනෙකුට ලං වෙන්න බැරි උනා:no: .වෙලාවකට මං ගැනෙන මටම පුදුමයි...