Silent hill 2006 ෆිල්ම් එක බලල තිබුනට මේක දැක්කේ අද. :shocked:
Silent hill ෆිල්ම් එක හදන්න පාදක වෙලා තියෙන්නේ 1962 දී Pennsylvania , Centralia නගරයේ ගල් අඟුරු පතලක ඇති උන ගින්නක්.. අද දවස වෙනකම්ම මේ නගරය ගිනිගෙන දැවෙනවා..මේ ගින්න නිවෙන්න තව අවුරුදු 250ක් විතර යනවා කියලා කියනවා.. :shocked...