1. Colours

    Auto වාහනයක් පාර්ක් කරන්න

    e kiyanne dan break ekedima P ekata daanawada .
  2. Colours

    Auto වාහනයක් පාර්ක් කරන්න

    අඩේ settle වෙන්නත් දෙන්න ඕනෙද මේක තමයි දැනට කරන්නේ , doubt එකක් ආව video එකක් දැකල , උ කියන්නේ බ්රෙඅක් එකේම තියාගෙන P දැම්මට අවුලක් න කියල ------ Post added on 1713284574 මොකක්ද බන් වාහනේ ------ Post added on 1713284607
  3. Colours

    Anne Hathaway

    cat women
  4. Colours

    Auto වාහනයක් පාර්ක් කරන්න

    Boys...Auto වාහනයක් පාර්ක් කරන්න ඕන හරිම විදිය මොකක් ද brake එකේ තියාගෙන gear එක P එකට දාල handbrake අදින එකද brake එකේ තියාගෙන මුලින් N එකට දාල handbrake ඇදල P දාන එකද 🤔
  5. Colours

    පට්ට මිල්ෆ්...කැරි පාරක්...JAYANI SENANAYAKE

    උබ දැකල තියෙන්නේ ජයනිගේ USA version එක :P
  6. Colours

    Indian තව හොඳ series එකක්

    kaala kanni :D
  7. Colours

    නෑදෑයෙක් කැ## වැඩක් කරා..

    ගියේ නැති එක හොදයි , ඒ මිනිස්ස්සු දන්නවද දන්නේ න්නේ උබහල එනවා කියල වෙන කට්ටියකට ලැස්ති කරපු කෑමක් නම් හොද නැහැනේ එහෙම කරන එක
  8. Colours

    එළකිරි වියපත් කුකුල්ලු එන්න..

    උබ කරපු වැරද්දක් තමයි degree එක complete නොකරපු එක කොහොම හරි කරපන් එක , වයස 40 කියන්නේ 35 , 32 කෙල්ලෙක් ගේමක් නැතුව බදින්න පුළුවන් below 30 උනත් පුළුවන් හැබැයි ඉතින් හොද status එකක් තියෙන්න ඕන .
  9. Colours

    මේ කෑම වලින් වැඩිපුරම නරක කොලෙස්ටරෝල් එන්නේ මොනවටද?

    එහෙමත් එකක් තියෙනවා , කඩ කෑම වලින් ඈත් වෙන්න ඕන පුළුවන් තරම් .
  10. Colours

    මේ කෑම වලින් වැඩිපුරම නරක කොලෙස්ටරෝල් එන්නේ මොනවටද?

    මොන කෑම කෑවත් කාපුවා burn කරන්න ඕන , එතකොට අවුලක් නෑ .
  11. Colours

    2000න් පස්සේ කෙල්ලෝන්ට හි#කීම

    ඔච්චර ලෙසිනම් එකක් දෙකක් ගහල නවතින්න එපා බන් :P
  12. Colours

    Israel vs Iran

    ඔය රටවල් දෙකෙන් ලස්සනම and sexy කෙල්ලෝ ඉන්න රටට තමයි මන් support කරන්නේ , මොකද ත්‍රස්තවාදයට විරුද්ධයි.
  13. Colours

    Honeymoon Hotel

    e gaanatanm hoda hotel ekk hoyanna amarui machn
  14. Colours

    කෙල්ලෙක්ව කතාවට අල්ල ගන්න......

    ඔච්චර හිතන්න දෙයක් නෑ , කොහොමද කියල පටන් ගනින් , ඔයාව FB එකේ දැක්ක නම මේකනේ කියල විස්තර අහ ගනින් , අදුරන්නේ නැත්නම් වෙන topics නැහැනේ කතා කරන්න.
  15. Colours

    අවුරුදු කඹ ඇදීම 2024

    lassana namak daahan okkomatama kalin team walata
  16. Colours

    මේ Udemy කොර්ස් එක තියේද - Hangfire

    course name eken torrent wala balanna , thiyenna puluwan boho durata .

    No contents