දැන් EV bike තියෙන නිසා උන් සෑහෙන්න ඔය ගෙවන ගණන් අඩු කරයි. උන් බලන්නෙ උබලට ගෙවන ගාණ කොහොම හරි අඩු කරන්න. එතකොට තමයි හැම එකාම ඔය උබර් ෆුඩ්ස් දාන්න පුරුදු වෙන්නෙ ළඟ තියෙන කඩවල් වලට වුණත්. පට්ට අසාධාරණයි මම හිතන්නෙ. උබලා Union එකක් හදා ගනින් අනුරාධ. උබ Union leader වෙයන්. මම දැක්කා මොකක් හරි වීඩියෝ...