කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව. 🤷♂️
සිද්ධිය: දිනක් රාත්‍රියේ හොරු පිරිසක් සිටුතුමෙකුගේ මැදුර බිඳීමට ගියහ. එහිදී බිත්තියක් කඩා වැටී එක් සොරෙක් මිය ගියේය.
පැමිණිල්ල: මියගිය සොරකුගේ නෑයෝ රජු වෙත ගොස් පැමිණිලි කළහ. මරණයට වගකිවයුතු පුද්ගයාට දඬුවම් කරන ලෙස ඉල්ලා සිටියහ.
නඩු විභාගය: රජු...