ඇඟේ සීනි වැඩි වෙනකොට මුලින්ඉ න්සුලින් වැඩි වෙනවා , කල් යනකොට ඉන්සුලින් වලට හරියට වැඩ කරන්න බැරි වෙනකොට . එකට කියනේ ඉන්සුලින් resistance කියලා .
හොඳට වැඩි උනාම ඉන්සුලින් කොච්චර දුන්නත් සීනි අඩු වෙන්නේ නෑ. ඊ කියන්නේ කෑම වකින් ගන්න සීනි ඇඟේ අනික් අවයව වලට ( මාංශ පේශි , මොලේ , වකුගඩු වල...