හොදට තිබුන රටක්
2017
දී
ශ්රී ලංකාවේ
දියවැඩියා රෝගීන්
1 198 100 ක්
වාර්තා විය.
ශ්රී ලංකාවේ වැඩිහිටියන් අතර දියවැඩියාව පැතිරීම 8.5% කි. මේ වන විට රටේ වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන අතර එය මිලියන 1.16 කි.
පසුගිය වසර පහ තුළ, සමස්ත දියවැඩියා රෝගීන්ගෙන් 1 - 1.4% ක් පමණ මෙම රෝගය හේතුවෙන් ජීවිත අහිමි වී ඇත