දශක තුනක යුද්ධය අවසන්ව අවුරුදු 2 කටත් වැඩි කාලයක්,.නමුත් තවමත් අඳුරු සෙවනැළි අප ලුහුබඳිමින් සිටී.ඒ චැනල් 4 නැවතත් කරලියට ඒමයි. නවතම චැනල් 4 වීඩියෝ පටය මහත් වෙහෙසක් දරා නිර්මාණය කර තිබෙන බව දැක්විය හැක. වාර්තාමය වැඩසටහනක් ලෙස ඉදිරිපත්කර ඇති මෙය එල්ටීටීයට සුලු වැරදි පටවමින් දැඩි හානියක් ලංකා...