1. coolkasun

    Legal

  2. coolkasun

    XP වල Task manager , Folder option, තව..දෑ නැතිවෙලාද? එහෙනම් මෙන්න

    XP වල Task manager , Folder option, තව..දෑ නැතිවෙලාද? එහෙනම් මෙන්න ගොඩක් කට්ටියගෙ මෙහෙයුම් පද්ධතිය මැල්වෙයා නිසා අවුල් සහගත තත්වයන්ට පත්වෙනවා. එහෙම උනාම ඉතින් කට්ටියම කරන්නේ ලේසිම වැඩේ ෆොර්මැට් කරන එක. මෙහෙම ෆොර්මැට් කරපුවාම සමහරුන්ගෙ ලිපිගොනු වලට හානි වෙන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට මේ...
  3. coolkasun

    Networking Expert kenek warella

    Networking Expert kenek warella hadissiyak , ( need SQL connection through VPN )
  4. coolkasun

    Premium Accounts නැතුව ෆිල්ම් බාමු

    Premium Accounts නැතුව ෆිල්ම් බාමු චිත්‍රපටියක් බාන්න ගියාම කට්ටියටම එන ප්‍රශ්නයක් නේද Premium Accounts කතාව. ඔන්න දැන් දෙන්න යන්නේ නියම Server එකක් , ඔය ලින්ක් එතනට දාල ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.Premium Accounts ඕන වෙන්නෑ වැඩේට. මෙන්න මේකට ගියාම වැඩේ කරගන්න පුලුවන්...
  5. coolkasun

    පොලිස් සහ ඉඩම් බලතල දුන්නොත් උසාවි තීන්ද&#3540

    පොලිස් සහ ඉඩම් බලතල දුන්නොත් උසාවි තීන්ද&#3540 13 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත්සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ව්‍යවස්ථාවෙන් ලබා දී ඇත. එම බලතල ක‍්‍රියාත්මක නොවන්නේ ප‍්‍රායෝගිකව පරිපාලනමය වශයෙන් මේ වන තුරු එම බලතල ක‍්‍රියාත්මක කොට නැති බැවිනි. අනාගතයේදී උතුරු සහ නැගෙනහිර පළාත්...
  6. coolkasun

    පට්ට හින්දි සිංදුවක් ,අහපල්ලා

    පට්ට හින්දි සිංදුවක් ,අහපල්ලා Movie Agneepath - 2011 Chikni Chameli Shreya Ghoshal http://link1.songs.pk/song1.php?songid=8964 Whole Album http://www.songs.pk/indian/agneepath_2011_mp3_songs.html
  7. coolkasun

    Our New Website ,

    http://tdatours.com/ Comment guys
  8. coolkasun

    Internet Download Manager [IDM] v6.08 Build 8•Crack REA

    Internet Download Manager 6.08 Build 8 Final - Multilingual - Full Incl. New Crack REA Released: January 17, 2012 Internet Download Manager : The fastest download accelerator Internet Download Manager (IDM) is a tool to increase download speeds by up to 500 percent, resume and schedule...
  9. coolkasun

    Fileserve now baning accounts [I lost Mine]

    FileServe Deleting Uploders Accounts , If You got Premium Account with Uploded Sharing files , delete them all , otherwise your account will ban too I lost my 6 month Premium account with 13,000 Files
  10. coolkasun

    NASA HAcked By by Anonymous hackers

    NASA HACKED! by Anonymous hackers - http://t.co/Ho7qifcq #OpMegaupload #anonymous == NASA PROJECT == $ ftp = ssd.jpl.nasa.gov http://pastebin.com/AWQgCr6R
  11. coolkasun

    Warnerbros +Justin bieber web + Universalmusic HACKED BY Anonymous

    Official FB Page of Anonymous https://www.facebook.com/AnonSec Hacked Sites universalmusic.comhttp://justinbieberweb.com/http://www.iprcenter.gov/http://www.warnerbros.com/ Update - http://selenagomezweb.com/http://universalmusic.com.br/ == NASA PROJECT == ftp = ssd.jpl.nasa.gov...
  12. coolkasun

    පරයන් දමමි ලක් ගැට්ටෙන් බිමට

    පරයන් දමමි ලක් ගැට්ටෙන් බිමට මියයන්නෙමි මේ මව්බිම මතම රැකගෙන උරුමයන් ඉතිහාසය සමග පරයන් දමමි ලක් ගැට්ටෙන් බිමට යක්පුර සිංහයන් අවදියි තවම http://sith-nivalana.blogspot.com/
  13. coolkasun

    පරණ ටයර් තවත් තියෙනවද?

    පරණ ටයර් තවත් තියෙනවද? එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන්ද රට පුරා සිදු කෙරෙමින් ඇති ශිෂ්‍ය අරගලයට සම්බන්ධ කර ගැනීමට තමන් පසුබට නොවන බව ‘‘අපි ශී‍්‍ර ලාංකිකයෝ ’’ සංවිධානය පවසයි. ඒ සඳහා දැනටමත් සාකච්ඡ ආරම්භ කර ඇති බව එම සංවිධානයේ නියෝජිතයෙකු වන උදුල් පේ‍්‍රමරත්න මහතා කියා සිටී. හිටපු...
  14. coolkasun

    SLT 8Mbp/s = (1MB/s) My New Speed

    මම උදේ 8.30 සිට සවස 5 තෙක් කාර්‍යාලයේ සිටිමි. ගෙදර ආ විට පරිගණකය භාවිතා වන්නේ පැය කීපයකි. ගිය මස ධාරිතාව වූයේ 12.5GB පමණකි. එම නිසා අලුත් පැකේජයට මාරු උනෙමි. අවශ්‍යතාවය අනුව ඔබත් තෝරාගන්න. ගෙදර සිටින අයෙකුටනම් මෙම වේගය අනුව 25GB මදිවන්නට ඉඩ ඇත.චිත්‍රපටයක් බා ගැනීමට ගතවන්නේ විනාඩි 10 පමණක් නිසා...
  15. coolkasun

    Exam Copy කරමු

  16. coolkasun

    අපර්ණා ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි

    අපර්ණා ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි තාත්තා නිදහස් කරන්නැයි අපර්ණා ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි සිය පියා වන සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි ඔහුගේ දියණිය වන අපර්ණා ෆොන්සේකා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. සිය...
  17. coolkasun

    මේ නව වසරෙහිම

    වෙන්නට හෙටක් ලාහිරු දිළෙන, සුවඳ හමනා උතුම් මල් පිපෙන, හදවතට සමකලෙමි ඒ මල් පෙති සියලු ගෙන, වන්නට ඔබේ, මේ නව වසරෙහිම http://sith-nivalana.blogspot.com/
  18. coolkasun

    වූ පවද ,මේ

    වූ පවද ,මේ කල මෙලෙසකට එන භවය පතමි මනුසතකු වී උපදින නිවන් දකිනට මෙතේ බුදුන් දැක නමස්කාරවේ හිමියනි ගෞතම http://sith-nivalana.blogspot.com/
  19. coolkasun

    උසස්පෙල ප‍්‍රථිපල අද රාත‍්‍රියේ

    උසස්පෙල ප‍්‍රථිපල අද රාත‍්‍රියේ අ.පො.ස. උ/පෙ ප‍්‍රථිපල අද රාත‍්‍රියේ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව සියළුම අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ට හෙට දිනය තුලදී ප‍්‍රථිපල දැනගත හැකිවනු ඇති බවද ඔවුන් කියා සිටී. විභාග දෙපාර්තමේන්තුව හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපිචන කොමිෂන් සභාව...

    No contents