1. tupac97

    Nolimit Fashionbug වල

    කොහෙන්ද බන් මෙච්චර ලස්සන කොල්ලෝ 🫠🫠❤️😍
  2. tupac97

    අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

    උන් බන් දුන්නේ. 50000යි වැඩි කරගන්න කිව්වා පස්සේ මන් ඕන්නෑ කිව්වා
  3. tupac97

    අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

    මේ තව ගානක් ගෙවන්න වෙයිද බන් ඒකට වෙනම 🥺
  4. tupac97

    අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

    මේවා වැඩිය use කරන්නේ නැත්තන් අයින් කරලා දාන්නද බන් දෙකම්. මම මේ හදිසියක් උනොත් ගන්න තියාගෙන ඉන්නේ
  5. tupac97

    අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

    අඩේ නෑ මන් එහෙම වියදම් කරන්නෑ බන්. මේ කාර්ඩ් දෙකටම annual fees ගෙවන්න ඕනිද බන්?
  6. tupac97

    අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

    හැම amex එකකටම දෙන්නේ නෑ නේද බන්? ඒ අර Amex everyday කියන කාඩ් එකට විතරයි නේද?
  7. tupac97

    අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

    මන් කාටවත් දෙන්නෑ බන්. මන් ලෝහයි. මේ දෙකටම වෙන වෙනම ගෙවන්න ඕන්නෑ නේද annual fees
  8. tupac97

    අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

    සම්පත් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් හම්බුනා පෙරේදා (visa) අද කෝල් කරලා කියනවා තව එකක් තියෙනවා (amex) ඒකත් ගන්න එන්නලු එකම ලිමිට් එකලු දෙකේම. මොකක්ද මේ සීන් එක?
  9. tupac97

    Credit card annual fee එක ගෙවන්නේ කොහොමද බන්?

    Visa card. 2000k kapunath awulak na ban convenient neh
  10. tupac97

    Credit card annual fee එක ගෙවන්නේ කොහොමද බන්?

    Monawada ban offers thiyenne? mata limit eka thiyenne 50000i
  11. tupac97

    Credit card annual fee එක ගෙවන්නේ කොහොමද බන්?

    Meka promotion ekakin hambune ban unma thamai dunne annual fee eka 500i ganne
  12. tupac97

    Credit card annual fee එක ගෙවන්නේ කොහොමද බන්?

    Thanks machanla. Meke billing cycle eka balaganne kohomada?
  13. tupac97

    Credit card annual fee එක ගෙවන්නේ කොහොමද බන්?

    අද තමා හම්බුනේ credit card එක annual fee විදිහට 500ක් අඩු වෙලා තියෙනවා මේක කොහොමද ගෙවන්නේ? (Sampath card)
  14. tupac97

    සරල Google clander ප්‍රශ්නයක්

    browser eken log wenna
  15. tupac97

    වාහන බදු වලට විරුද්ධව ඇයි කවුරුත්

    If we file it as a group, that won't be a matter

    No contents