අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    සම්පත් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් හම්බුනා පෙරේදා (visa) අද කෝල් කරලා කියනවා තව එකක් තියෙනවා (amex) ඒකත් ගන්න එන්නලු එකම ලිමිට් එකලු දෙකේම. මොකක්ද මේ සීන් එක?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දෙකෙන්ම එකම ලිමිට් එක යුස් කරන්න පුලුවන් . ඇමෙක්ස් ,මාස්ටර්කාඩ් දෙකනෙ හම්බෙන්නෙ . ඕවට වෙන වෙනම ඔෆර් ස් තියනව . හැබැයි මම නම් ඇමෙක්ස් එක කැන්සල් කරා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    දෙකෙන්ම එකම ලිමිට් එක යුස් කරන්න පුලුවන් . ඇමෙක්ස් ,මාස්ටර්කාඩ් දෙකනෙ හම්බෙන්නෙ . ඕවට වෙන වෙනම ඔෆර් ස් තියනව . හැබැයි මම නම් ඇමෙක්ස් එක කැන්සල් කරා

    na ban mata hambune visa ekak
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මමත් එකක් ඉල්ලලා තියෙන්නේ. දෙකක් දුන්නොත් එකක් එපා කියනවා 😁
     
    • Like
    Reactions: tupac97

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    දෙකක් දුන්නම ඔයා එකක් තව කාට හරි දෙනවනෙ wife ට හරි අම්මට තාත්තට හරි

    එතකොට එක ලිමිට් එකෙන් දෙන්නෙක් spend කරනවා

    එතකොට ඔයා හිර වෙලා late fee, interest ගෙවන්න තියෙන probability එක වැඩියි

    මමත් card එක අරගෙන අවුරුදු 5 ක් විතර යනකන්ම එක සත 5 ක් interest , late fees ගෙවන්නෙ නැතුව ගානට ගෙවාගෙන ගියා දැන් ඒවටත් හරියන්න ගෙවනවා
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    දෙකක් දුන්නම ඔයා එකක් තව කාට හරි දෙනවනෙ wife ට හරි අම්මට තාත්තට හරි

    එතකොට එක ලිමිට් එකෙන් දෙන්නෙක් spend කරනවා

    එතකොට ඔයා හිර වෙලා late fee, interest ගෙවන්න තියෙන probability එක වැඩියි

    මමත් card එක අරගෙන අවුරුදු 5 ක් විතර යනකන්ම එක සත 5 ක් interest , late fees ගෙවන්නෙ නැතුව ගානට ගෙවාගෙන ගියා දැන් ඒවටත් හරියන්න ගෙවනවා

    මන් කාටවත් දෙන්නෑ බන්. මන් ලෝහයි. මේ දෙකටම වෙන වෙනම ගෙවන්න ඕන්නෑ නේද annual fees
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    සම්පත් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් හම්බුනා පෙරේදා (visa) අද කෝල් කරලා කියනවා තව එකක් තියෙනවා (amex) ඒකත් ගන්න එන්නලු එකම ලිමිට් එකලු දෙකේම. මොකක්ද මේ සීන් එක?
    Umbata maseta 25000 ta wada fuel, supermarket, utility bills walata yanawanan Amex eka super. Mata hama masema nikan 1500 hambrnawa oken cashback.

    Awuruddata 18000 nikan. Every 100 rupees 1 rupee cashback enawa Amex ekata.
     
    • Like
    Reactions: Kfire and Mugen

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    Mama gatthe Visa card ekak. Mata supplementary hambuna Master card ekak. dekama link wela thiyienne ekama account ekata. hithapan nikam eka tank ekakin wathura yanna bata dekak gahala wage ekak

    samahara welawata offers enawa Master cards walata witharak. ehema welawata ithin watinawa
     
    • Love
    Reactions: tupac97

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සම්පත් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් හම්බුනා පෙරේදා (visa) අද කෝල් කරලා කියනවා තව එකක් තියෙනවා (amex) ඒකත් ගන්න එන්නලු එකම ලිමිට් එකලු දෙකේම. මොකක්ද මේ සීන් එක?
    Service charges ගනී බලාගෙන. Amex හැම තැනම ගන්නෙත් නෑ ඔෆර්සුත් නැති නිසා බලෙන් දෙයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    නොදුන්නත් වැරදි, එකක් දුන්නත් වැරදි, දෙකක් දුන්නත් වැරදි
     
    • Sad
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    Umbata maseta 25000 ta wada fuel, supermarket, utility bills walata yanawanan Amex eka super. Mata hama masema nikan 1500 hambrnawa oken cashback.

    Awuruddata 18000 nikan. Every 100 rupees 1 rupee cashback enawa Amex ekata.

    හැම amex එකකටම දෙන්නේ නෑ නේද බන්? ඒ අර Amex everyday කියන කාඩ් එකට විතරයි නේද?