මාත් දන්න කේස් එකක් තියනව ලංකාවේ ප‍්‍රසිද්ධ නලුවෙකුගේ වයිෆ් එක්ක පොලීසියේ එකෙක් සෙට් වෙලා වැඩ වැරදිලා අන්තිමේ දි ඇබෝෂන් කළා. කාලයක් ගිහින් පොර ලස්සන කෙල්ලෙක්ව මැරි කළා. අන්තිමට හම්බවෙච්ච බබා මැරුණා. ඌ හිතන්නෙම අරක පඩිසන් දුන්න කියල. තාමත් ඌ හිතින් විඳවනවා. ඌ විතරක් නෙවෙයි මේ කිසි දෙයක් දන්නේ...