හොද ත්‍රේඩ් එකක්
අපි කවුද කියලා තීරණය වෙන්නේ කොටස් දෙකක් මත .එකක් අපේ ජාන එකේන් අපේ ශරිරය හා බුද්ධිය තරමක් දුරට තීරණය කරනවා.අනිත් එක අත්දැකීමෙ. එකෙන් ජානවලි තීරණය වුන දෙය හැඩගස්සවනවා
හපුවා කියලා තියෙන විදියට අපේ ජාන සැකස්මම තියෙන කෙනෙක් හදලා ඒකට අපේ අත්දැකිම් හැම එකක්ම දෙන්න පුලුවන් නම් අපි...