සිතුවිල්ලක ඉතිහාසය : තීන්ත සුන්දරීගේ කථා වස්තුව
පුංචි කාලේ අපි පැන්සලෙන් ලියනකොට පෑනෙන් ලියන එක දැනුනේ මහා වික්‍රමයක් වගේ. පෑන් පාවිච්චි කරන්න දුන්නේ පහ වසරේ ඉඳල. ඉතින් බින්දුවේ ඉඳල පහ වසර වෙනකන් පැන්සලෙන් කුරුටු ගගා හිත යටින් පෑනකින් ලියන දවස ගැන අපි හීන මැව්වා.
පහ වසරට ආවම මගේ සීයා මට පාකර්...