සමාජ යථාරතයක් මගේ දෑසින්....
තවත් අයියා කෙනෙක්...
*************************
මම පහ වසරෙ ඉන්න කාලෙ මට තිබ්බ තීන්ත පෑන් පිස්සුවක්. එක එක කාලෙට එක එක පිස්සු එනවනෙ.ඉතින් මන් මගේ උපන්දිනේ එනකන් බලන් හිටියෙ තීන්ත පෑනක් ගන්ට. ඔන්න ඉතිං ඒ දවසත් ටිකෙන් ටික ලන් උනේ ඉබි ගමනින් වාගෙ.එදා උදේම මම අම්මත් එක්ක...