1. Starry Night

    ගෝඨාභය රාජපක්ෂ - අත්‍යාවශ්‍යයි!!

    බයියාගේ සාටකෙන් හොටුපිහින හුජ්ජා කොල්ලෝ
  2. Starry Night

    For beginners:All about Reputation system.

    where in User CP , please put a pic here
  3. Starry Night

    ගෝඨාභය රාජපක්ෂ - අත්‍යාවශ්‍යයි!!

    [SIZE=5]බයියන්ට රෙදි නෑ!!:rofl::rofl::rofl::rofl:
  4. Starry Night

    ඉවසන්න බැරි-ව හිටපු ගුවන් සභාපති

    ඕකා o/L පාස් නැති පොන්න නුගත් මැට්ටෙක්නේ ... අර සාටක බයියා රටට කරපු හානිය තමා !!!
  5. Starry Night

    මරණීය දණ්ඩනය හිමිවූ මේජර්වරයාගේ කතාව...!

    අධිකරණයෙන් තීන්දුවක් දුන්නහම , නිතිය ගැන , නඩුවේදී එළිවෙච්ච කරුණු ගැන මෙලෝ අවබෝදයක් නැති හැගීම්බර මැට්ටෝ ලොරිටෝක් දෙනවා !! එතකොට මොකක්ද යකෝ අධිකරණයකට තියන අනන්‍යතාව ?? යුධසෙබලෙක් උනා කියලා යුද්දෙදි උට ඕන හැමදේම කරන්න බෑ. මෙතන එකෙක්වත් දන්නවද සාක්ෂි විබගයේදී මොනවාද එලියට ආවේ කියලා ...
  6. Starry Night

    බුදුන්ගේ_රස්තියාදුව

    බලපන් මුන්ගේ marketing පාර කොච්චර සාර්ථකද කියලා !!! අනේ ලංකාවේ ඉන්න තොපි වගේ ගොන් හැත්ත !! දැනටත් මේ පොතේ මුල් පිටපත් සියල්ල්ල්ම විකිණිලා ඇති!
  7. Starry Night

    Perfumes ගැන අහන එවුන්ට

    මම දෙකක් ගත්තා al rehab - aroosah al rehab - Soft නමුත් දෙකෙන් එකකවත් නියම male perfume සුවදක් නෑ නේ .. හැබැයි සුවදනම් දවස් 2ක් විතර තියනවා !!!
  8. Starry Night

    ඔරලෝසු බදින කොල්ලො

    මචන්, 13000/- වඩා අඩුවට ගන්න branded ඒවානම් නෑ ! තිබුනත් එතරම් පෙනුමක් නැති ඒවා තමයි තියෙන්නේ. අනික ඔය MC එකේ තියන replica වගේ watch වලටනම් යන්න එපා. අපරාදේ සල්ලි. මමත් mc එකේ තියන (3-floor) shop එකකින් AAA replica එකක් ගත්තා අවුරුදු 2 කලින් 15000/- ට මාස 8 යනකොට watch එකේ යටපැත්ත corrode උනා...
  9. Starry Night

    Perfumes ගැන අහන එවුන්ට

    ඔය fancy items තියන ඕනෑම shop එකක තියනවා .. මම ගත්තේ බොරැල්ලෙන්
  10. Starry Night

    Perfumes ගැන අහන එවුන්ට

    මචං, මම ඔයා කියපු හින්දා එකක් ගත්තා, සුවදනම් තියනවා නමුත් අපි දන්නා perfume වල තියන සුවදට වඩා කියක් වෙනස් නේද ? අනික තද වැඩි නැද්ද ? මේක shirt එකේ ගාපුවහම ගාපු පාරහිටිනවා නේද ? එකට මොකද කරන්නේ ?
  11. Starry Night

    Perfumes ගැන අහන එවුන්ට

    Thanks මචෝ , උබ දුන්න තොරතුරු ගොඩක් වටිනවා !! මම මේක try කරන්නම් !! අර මුස්ලිම් පල්ලි ලග ඉන්න වෙළෙන්දෝ ගාව පුංචි කුප්පි තියෙන්නෙත් මේවද ??/ Rep++
  12. Starry Night

    ලංකාවේ තියන හොද perfume ...?

    Fogg Espresso සුවද වැඩි නැද්ද ?
  13. Starry Night

    යහන්ගල

    :lol::lol::lol::lol::lol::lol:
  14. Starry Night

    අපේ බව්වට

    උබට ඕවා තේරෙන්නේ නෑ බැව්ව කුක්කෝ, ටිකිරි මාරි කිලෝ 2 විතර කාපන් බලන්න මොලේ පෑදෙයිද කියලා :P
  15. Starry Night

    අපේ බව්වට

    උබේ සුනකරාජට කියපන් බයනැතුව ඉන්නකියලා ... ඔය කික්කියෝ ගණන් ඉස්සුවට තව ටික කාලයක් යනකොට නකුට වනවනා පස්සෙන් එයි පෝලිමේ ... මේ රටේ කකුල් 2 කික්කියෝත් පනමට දුසිමයි !! එහෙම එකේ කකුල් 4 කික්කියෝගැන කවර කතාද? :love::love::love::love:
  16. Starry Night

    Mens's perfume

    Same Here
  17. Starry Night

    අපේ බව්වට

    බලු වංශය බව්වා = Dog බැව්ව = Gay Dog බව්වි = Bitch (Female Dog) බව්විච්චි = Lesbian bitch
  18. Starry Night

    අපේ බව්වට

    අපේ බව්වට බැව්වෙක්...? මොකද උබලගේ බව්වා කොලුකාරයෙක්ද?? :shocked: බව්වට බව්වියක් සෙට්කරලා දියන්!!!:):)

    No contents