1. Starry Night

    පිරිමියෙක් හා ගැහැණියක් අතර ඇති මිත්‍රත්

    අපේ සංස්කෘතිය කුමන ආකාරයකින් බැලුවත් කුහක, පසුගාමී, නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති, පුස්සකි!!! හිස් සදාචාර කුණාටුවේ මානව සම්බන්දතාවයන් රහසේම දියවීගොස් අවසන කුහක සදාචාරය පමනක් ඉතිරිවී ඇත!!!:nerd::nerd::nerd:
  2. Starry Night

    අපේ මෙසීට

    ලාමක මානසිකත්වයයි, නුගත් කමයි ප්‍රදර්ශනය කරන්න එපා බං. මිනිහෙක්ගේ අදහස් එක්ක ගැටියන් , මිනිස්සුන්ගේ චරිත එක්ක ගැටෙන්නේ නැතුව , එහෙම උනහම අඩුගානේ රටක් වටින්නේ නැතිවුනත් නියම පිරිමියෙක් හරි වෙන්න පුලුවන් වෙයි,...අමාරුවෙන් හරි :rofl::angry::rofl:
  3. Starry Night

    කන්ද උඩරට පුංචි සීගිරිය

    හොද ලිපියක්! නමුත් ඉහතින් සදහන් කරඇති කිසිවක් දුර්ලබ ශාක නොවේ. මෙම සියලුම ශාක කෑගල්ල , රත්නපුර අයත්වන සබරගමු වන වියනතුල දැකගතාහක .
  4. Starry Night

    තායි බුරි

    බුං බුං == බඩු පොට් ආආආආ...ආයු පොන් සලංකා...???? == are you from sri lanka ==
  5. Starry Night

    Bombay vikings - zara nazron se kehda video song

    BUMP 4 a old thread:rolleyes:
  6. Starry Night

    මේ පින්තූර වල වැරැද්ද හොයන්න පුළුවන් කාට&#3503

    අනේ උබ දන්නා පුක!! , ඔය කෙල්ලෝ දෙන්නා වමත් කාරයෝ... ඔවුන්ගේ අම්මා මට කිවේ ;)
  7. Starry Night

    කියුබාව_VS_ඇමරිකාව.

    ධනවාදයේදී ධනය අසමානව සමාජය තුල බෙදේ .... සමාජවාදයේදී දිළිදුකම සමව සමාජය තුල බෙදේ ....
  8. Starry Night

    දැක්කම තිගැස්සෙන ඡායාරූප ටිකක් Some Creepy Photos

    මේක මොකද්ද බං , මට පෙන්නේ නෑ නේ
  9. Starry Night

    හේතුව කුමක්ද

    හේතුව : තෝ නොදන්නවා උනාට කෙල්ල පිටගිහින් !!
  10. Starry Night

    හැකර්

    ලංකාවේ හැකර්ලා නෑ , ලංකාවේ බයියෝ එතරම් දක්ෂත් නෑ , එහින්දා උන්කරපු වැඩත් නෑ ...සිගිති ආතල් ටිකක් විතරයි තියෙන්නේ !! ඒවා ඕනෙනම් ඔය පරණ සිංහල පත්තර ටිකක් පෙරලලා හොයාගනින් :shocked::shocked::shocked::shocked:
  11. Starry Night

    රාමායනය ගැන මොකද හිතන්නේ

    අපේ ගොඩක් ගන්කබර බයියන්ට යමක් විස්වාශ කරන්න විද්‍යාත්මක කරුණු හෝ සාදක ඕනේ නෑ . ඔය රාවනා ගැන කතන්දර කියන , ගොතන්න හදන බොහෝ මිනිස්සු දන්නේ නෑ රාවනා ගැන අපේ ඔලුවලට මූලික අසහස ආවේ "වාල්මිකී " කියන ඉන්දීය නවකතා කාරයා ලියපු රාමායනය කියන සුරංගනා නවකතාවෙන් කියනඑක. අපි විශ්වාස කරන රාම-රාවනා කතාව...
  12. Starry Night

    සියදිවි නසා ගැනීමට තීරණය කළා

    වහ බෝතලයක් බිපියකෝ....එකපාරම sorry.com
  13. Starry Night

    ඇසේ සුද අයින් කරන්න

    මචං , මම අහල තියන ආකාරයට ලගදි ඉදලා eye hospital එකේ විශේෂ වැඩසටහනක් කරනවා ඇසෙ සුද ඉවත් කිරීම සදහාම. පොඩ්ඩක් හොයලබලපන් , නොමිලේම කරගන්න පුළුවන්. දවසට ඔපරේෂන් ගොඩක් කරනවලු . අම්මට ඉක්මනින්ම නිරෝගිසුව ලැබේවා!!!
  14. Starry Night

    සිoහල චිත්‍රපටයකට ඔස්කාර් සම්මානයක්

    ඕක රූපවාහිනියේ ගියා ඒදවස්වල , විජේවීර අදුරන්න බෑ රැවුල කපලයි හිටියේ , කොලයක් බලාගනයි කියෙව්ව්වේ
  15. Starry Night

    convocation

    හද්දා වනිනියේ ඉපිද, සුන්දර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ අද්‍යාපනය ලබන හිගන 66000V මැදිකරගත් තවත් මිතුරන් දෙදෙනෙක් කැන්ටිමේ "අඩුබත් පිගාන " කෑමට ඇදෙන අයුරු
  16. Starry Night

    වාහනයක් විකුනන්න...(උපදෙසක් )

    Thanks මචන් අදහස් වලට, ID එකත් එතරම් සාර්ථක නෑ නේද ? ලංකාවේ උන්ගේ ID ගැන දන්නවනේ, සමහර ඒවා දියවෙලා , සමහර ඒවා අදුරන්න බෑ ..එන එන එකත් එක්ක වාහනේ නැගලා යනෙක practical නෑනේ ... :confused:
  17. Starry Night

    𝐑𝐨𝐛𝐢𝐧 𝐇𝐨𝐨𝐝 𝐢𝐬 𝐛𝐚𝐜𝐤

    There are so many things I want to say to you, but time's caught me up, and now I'll never say them... except that I've loved you from the moment I saw you, and every moment since. :love::love::love::love:

    No contents