හිතුව වගේම ඔය කියලා තියෙන්නේ ! සාර්ථක වෙච්ච හමුදා නායකයෙක් කීවහම අදහස් කරන්නේ , ඒ මිනිහ ජනාදිපති වෙන්න කලින් හමුදාවේ හිටියද , නැද්ද කියනඑක නෙමේ ... රටේ පරිපාලනය හමුදා මානසිකත්වයක් සහිතව සාර්ථකව ගෙනගියද කියන එකයි ,
උදා:
සදාම් හුසේන්, ගඩාපි, ඉරානේ හිටපු නායකයෝ , නැගෙනහිර ආසියා රටවල හිටපු...