මේ ticket නැති කතාව බොරුවක්ද ???
මම දැන් ICC එකේ මේ පාර 2011 World cup එකේ official site එකයි, තව official ticket issue කරන site එකකයි බැලුවා :yes:
හැබැයි ඒකේ තියෙන විදියට තවම ඕන තරම ticket තියෙනවා :eek:
මේක හොර පාරෙන් ටික විකුනගන්න කරපු මවා පෑමක් වෙන්න බැරිද :angry:
Aussy match එකේ විතරයි...