මේ ticket නැති කතාව බොරුවක්ද ???
මම දැන් ICC එකේ මේ පාර 2011 World cup එකේ official site එකයි, තව official ticket issue කරන site එකකයි බැලුවා
හැබැයි ඒකේ තියෙන විදියට තවම ඕන තරම ticket තියෙනවා
මේක හොර පාරෙන් ටික විකුනගන්න කරපු මවා පෑමක් වෙන්න බැරිද
Aussy match එකේ විතරයි tickets ඉවර වෙලා තියෙන්නෙ.. මේක ගැන දන්න කවුරු හරි ඉන්නවද...
ගිහිල්ල බලන්න මම බොරුද කියන්නේ කියලා

anik eka ticket wela adayama gao wathuren wipathata path wecha ayatalu denne