මෙවර Mr.Elakiri 2011 තරඟයේදි මගෙ ජයග්‍රහණයට උරදුන් සෑම දෙනාටම ස්තූතියි
ඒ වගේම මාත් එක්ක පලවෙනි වටයේ ඉදන් තරඟ කරපු සියලුම තරඟ කරුවන්ටත්, අවසාන වටයේදීත් හොඳ තරඟයක් දුන්න සහෝදර එලකිරි සමාජිකයන්ටත් මගේ ප්‍රණාමය :cool:
විශේෂයෙන්ම අවසාන වටයේදී ඡන්ද 137ක් ලබා දෙමින් ජයග්‍රහණය කරා මා රැගෙන ගිය පහත...