කෙටිකතාව: විසි එකයි විසි එක
විසි එකයි විසි එක
"මට ඔයාව පේන්නෙ නෑ. එළිය මදි. ලයිට් එක හරවන්න ටිකක්" නයෝමි කොඳුලාය.
තප්පර දහයකට පසුව ක්රිෂාන්තගේ මුහුණ ආලෝකමත් විය.
"දැන්..... ?"
"හ්ම්ම්ම්...."
පරිඝණක තිරයට මුව තබා දුන් හාදුව ඉතිරි කල තොල් ආලේපන පැල්ලම දෙස ටික වේලාවක් බලා හුන් නයෝමි...