මචන්, මේ ප්‍රශ්ණ ටික උඹෙන්ම අහල බලපන්:
උඹව නොදැක, ඔන්ලයින් චැට් කරලා ඔච්චරම ආදරේ වුනා නම්, උඹ ඒ කෙල්ලව බැඳල කාලෙකට පස්සෙ ඔය වැඩේම ආපහු වෙන්නෙ නෑ කියල ගැරන්ටියක් තියේද?
වෙන මනුස්සයෙක් බැඳල හිටිද්දිත්, ඊට හොරා උඹත් එක්ක කොටු පැනපු කෙල්ල උඹටත් එහෙම නොකරයි කියල ගැරන්ටියක් තියේද?
ඒ කෙල්ල දැන් අර...