1. Pissu_Matta

    Ape kaale choon paan

    ඔන්න දැම්ම!
  2. Pissu_Matta

    "මනු සතා" ගීතය ජාතික සංහිදියාවට අභියෝගයක&#

    මූට අවබෝධ කරගන්න බැරි වුනහම මූ හිතන්නේ හැමොටම එහෙමයි කියල. පව්.
  3. Pissu_Matta

    ETCA (CEPA)

    ඔය ගිවිසුමෙන් අපේ රටේ රැකියාවන්ට බලපෑමක් නෑ කියන එවුන්ගෙන් අහන්න කැමතියි මෙන්න මේ ටික. ගිවිසුම් නැති කාලෙ ලංකාවෙන් ඉන්දියාවට කල්ලතෝනි ගියාද? නැත්තං ඉන්දියාවෙන් ලංකාවටද කල්ලතෝනි ආවෙ? එහෙම වුනේ ඇයි කියලා කල්පනා කරල බලපල්ලා පක්ශෙ, පාට පැත්තකින් තියල. කලේ රනිල්ද, මහින්දද, චන්දිරිකාද කියන එකෙන්...
  4. Pissu_Matta

    Ape kaale choon paan

  5. Pissu_Matta

    රුසියානු කළු කුහර

    පට්ටම නූලක්. උඹට ලඟදි රෙප් දුන්නු නිසා ආයෙ දෙන්න බෑලු. :love: හිත මෙතන නැවතුනා බං ගොඩක් වෙලා :love:
  6. Pissu_Matta

    කියවල පොඩි උපදෙසක් දෙන්න යාලුවනෙ

    කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා. එකපාරටම ඕව වෙන්නෙ නෑ. කෙල්ල කාලෙක ඉඳන් උඹල දෙන්නවම රන් කරන්න ඇති. ඌට බර තියෙනව සහ ඌ බඳින්න කතා කරන්න ඇති. උඹට බූට් එක. දුක් වෙන්න එපා බං ඕක තමා ලොකෙ හැටි. වෙන් කෙල්ලෙක් හොයගනින්.
  7. Pissu_Matta

    Jesus Christ is My Nigga

    ඇහුව ඇහුව, දෙගොල්ලොම කරන්නෙ එකම දේ. මිනිස්සු අහන්න කැමති, මිනිස්සුන්ට සමීප වෙන්න පුලුවන් ලේසිම විදිහට ඒගොල්ලන්ගේ දහම දෙන්න හදනව. එක මනුස්සයෙක් හරි යහමගට යනව නම් ඒ ව්‍යායාමෙට ගරු කල යුතුයි.
  8. Pissu_Matta

    පාවිච්චි කළ CAR !!

    නිසාන් සනියක් ගනින්. නැත්තං මිට්සුබිශි ලාන්සර් එකක් හරි, පෙට්‍රොල් අවුලක් නැත්තං ගැලාන්ට් එකක් හරි බලපන්. ඔය ගානට යනව. ගැලාන්ට් ෆුල් ඔප්ශන් හොයාගන්න පුළුවන්. නැත්තං හොන්ඩා සිවික් එකකුත් හොයගන්න බැරි වෙන එකක් නෑ. හොන්ඩා ගන්නවනම් මොඩිෆයි කරලා කාපු නැති එකක් හොඳට හොයල බලලා ගනින්.
  9. Pissu_Matta

    කොට්ටාව අවට

    :rofl: මදෑ මාත් හිතුවෙ ඕකමයි බං :D
  10. Pissu_Matta

    මට උදව් කරන්න

    :lol: පව් බන් අසරනයාව බයකරන්න එපා
  11. Pissu_Matta

    මට උදව් කරන්න

    ලුණු වතුරෙන් උගුර සෝදලා ඊට පස්සෙ යන්තම් රස්නෙ වතුරෙන්නුත් උගුර සොදපන්. සීතල මොකුත් බොන්න එපා. වතුර වුනත් පොඩ්ඩක් රස්නෙන් බීපන්. කොත්තමල්ලි තම්බලා බීපන්. නැත්තං ඩොකෙක් ගෙන් බෙහෙත් ටිකක් ගනින්. වේලෙන් දෙකෙන් ගොඩ යයි.
  12. Pissu_Matta

    Jesus Christ is My Nigga

    රොක් චර්ච් කියල සර්ච් කරල බලපන්. බෑන්ඩ් ගහල සින්දු කියල දෙන්නෙ
  13. Pissu_Matta

    Sinduwen Sinduwa II

    සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ දැන් රටේ තො
  14. Pissu_Matta

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    :confused: මොන අභිමානයද මචන්?
  15. Pissu_Matta

    විදෙස් නාවික සතුරන්ව මැඩලූ සිංහලයින්....

    " උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. " - අනගාරික ධර්මපාල තුම
  16. Pissu_Matta

    විදෙස් නාවික සතුරන්ව මැඩලූ සිංහලයින්....

    " උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. " - අනගාරික ධර්මපාල තුම
  17. Pissu_Matta

    කව්සිළුමිණ අමාවතුර කසලගොඩට දමල්ලා

    කොලේ වහල ගහල පාර අරින්නෙ නැතුව විකල්ප මාර්ඝ දියුනු කරල නගරෙ පුළුල් කරල, ප්‍රශ්ණෙට නියම විසඳුමක් දෙන්න කියන එක ගැන මොකෝ කියන්නෙ?

    No contents