සහෝදරයා, ඉස්සෙල්ලම මේක මම කියන්න ඕන! මම මේක දාන්නේ ඔයාව අපහසුතාවට පත්කරන්න නෙමෙයි!
මම බෞද්ධයෙක් කියලා ඉස්සෙල්ලම කියන්නම්.
ඉස්සෙල්ලම ඔයා කිව්වට හැමදේම විද්‍යාවෙන් දකින්නේ නැහැ කියලා, ඔයා බුද්ධ දර්ශනයේ කොටස් විශ්වාස නොකරන්නේ ප්‍රශ්න කරන්නේ දැනට නූතන විද්‍යාව සොයාගෙනඇති මූලධර්ම මත පදනම්ව! මුලින්ම...