goood night sweet dreams

]goood night sweet dreams![]()






තාම අටයි බං]
මට අම්බ මහන්සියි. නිදා ගන්න ඕන!
හෙට ගෙදර යනවා. ඉතින් සතියක් විතර මේ පැත්තේ එන එක ෂුවර් නැහැ!
ට්රයි කරනවා!
එහෙමනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් පැතුවා!!!
සුබ රාත්රියක්!
උඹත් නිදාගනින් පූසෝ!

හායි මේ
මම මේ ඔයාට කියන්නේ අර පුසගෙන් පරිස්සම් වෙලා ඉන්න හොඳේ
ඕක හෙන කුපාඩිය 
මං වගේ නෙවෙයි

අපිට කවුද ඉතින් මේහෙම ෆොන් අරන් දෙන්නේ![]()
ඇයි අර අයි ටී කාරය ඉන්නේ 


හායි මහේෂි ආන්ටිඇයි අර අයි ටී කාරය ඉන්නේ
![]()

අපිට කවුද ඉතින් මේහෙම ෆොන් අරන් දෙන්නේ![]()

owath phone da mena mewa thama phone 
ආ අයිස් අන්කල් කොහොමද ඉතින්....
අයි ටී ෆොන් අරන් දෙන්නේ නෑ ලු![]()




මට අරන්චිය් අද ඕකට පඩි කියල
පොඩි බටර් පාරක් ගාල අරව එකක් දීල
ෂොප් එකකට එක්කන් යන්න තියෙන්නේ 


owath phone da mena mewa thama phone
![]()


ඒකත් ඇත්ත
.. පොලවේ ගැහුවත් කැඩෙන්නේ නෑනේ 
owath phone da mena mewa thama phone
![]()


ඒ ඇයි ?මට අරන්චිය් අද ඕකට පඩි කියල
පොඩි බටර් පාරක් ගාල අරව එකක් දීල
ෂොප් එකකට එක්කන් යන්න තියෙන්නේ
![]()
ekka neee kiyaneඒකත් ඇත්ත
.. පොලවේ ගැහුවත් කැඩෙන්නේ නෑනේ
![]()

mage lagath thiyenawa 2003 gatha 3315 eakka thama elakiri wage wadaමගේ මුල්ම ෆොන් එක දැන් අවුරුදු 6ක් විතර ඇති තාමත් නියමෙටම වැඩ
මොන ජාතියේ ෆොන් ආවත් නොකියා 1100 නම් නියමයි![]()
