1. මරුසිරා

    ඔබට සහ පවුලේ සැමට සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ඔබට සහ පවුලේ සැමට සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
  2. මරුසිරා

    කවුද බන් මේ නළුව

    පරණ නළුවෙක් බන් .ෆිල්ම් දෙක තුනක රගපාල ඇති .එත් එච්චර හිට් වෙච්ච එව්වා නෙමේ .:cool: විජය කුමාරතුංගට නම් අහලකින්වත් තියන්න බෑ .:lol: වාණිජ ගනයේ එව්වා විතරයි මු රගපාල තියෙන්නේ
  3. මරුසිරා

    2016 ට CREED1 අයගේ සුබපැතුම් !!!!

    එළකිරි වාසින් සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් බව සලකන්න :lol:
  4. මරුසිරා

    Fill-T vs හම්බයෝ

    අඩෝ ෆිල්ට් කියන්නේ මුද? මේක අහපුවම මු ගැන පොඩි රෙස්පෙක්ට් එකක් ඇතිවුනා ..:lol::lol:
  5. මරුසිරා

    New Zealand Team එකට පොල් ගහන්න වරෙල්ලා...!!!

    පොල් ගණන් කාලේ පොටෝ එකෙකින්වත් පොල් ගහන එක අපරාදේ බන් ..:P:rofl: ඉට වඩා නරකද අපේ උන්ව කලින්ම ගෙන්වා ගත්තොත් නම්බු පිටින්ම :lol::lol:
  6. මරුසිරා

    තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම - නෙතලි දිසා&#35

    එතකොට දැන් කුමරියක් නැද්ද ?:baffled::P
  7. මරුසිරා

    18+ අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ...

    සමහර මිනිස්සු ලොකු ලොකු වාහන ගන්නවා ලොකු කම පෙන්වන්න ෆිනෑන්ස් දාල තවත් කට්ටියක් සල්ලි තිබ්බත් බස් එකේම යනවා වාහන ගත්තම කරදරයි කියල තවත් කස්ටියක් වාහන ගන්න බැරි නිසා බස් එකේ යනවා මේක අපේ දුප්පත් / කරුමේ කිය්සලා හිතින් දුක් වෙවී මේ තුන්ගොල්ලම ගමන් බිමන් යන්න කුමක් හෝ ක්‍රමයක් පාවිච්චි කරනවා...
  8. මරුසිරා

    අපේ නිළියන්ගේ හපන් කම්

    දැන් නම් ඇත්ත මොකක්ද බොරු මොකක්ද කියල හොයන්න බෑ:no::dull:
  9. මරුසිරා

    සියලුම සිතුම් පැතුම් ඉටුවෙන බිසිනොස් එක හිටු කියල නැගල යන වාසි මිසක් අවාසි නොවන කිරිගහට පොල්ලෙන්...

    සියලුම සිතුම් පැතුම් ඉටුවෙන බිසිනොස් එක හිටු කියල නැගල යන වාසි මිසක් අවාසි නොවන කිරිගහට පොල්ලෙන් ගැහුවා වගේ සියලුම වැඩ සාර්ථක වෙන සුබා සුබ අලුත් අවුරුද්දක් වේවා බුවා අයිය සහ ඔබේ පවුලේ සැමටම ..:D [IMG]
  10. මරුසිරා

    කරදරේ වැටුණු පූසෝ

    පුස් බම්ප්
  11. මරුසිරා

    පන්සලක්-ඩෝසර්-කරයි

    කඩන්නේ පන්සල් විතරද ? හැමතනම මුඩුක්කු වගේ පල්ලි අත්වන් ඉන්නේ ? ඒවා පෙන්නේ නැද්ද අවලමට ? :no::dull::dull: මේක හම්බයටයි දෙමලටයි ගිය රට ..තවත් සිංහල රටක් නෙමේ වගේ ... පොන්න රනිලටයි බෙසියර් මයිත්රීයටටි කඩේ යන උන් ට මේවා පෙන්නේ නැද්ද ? අනවසර ඉදිකිරීම් තියෙන්නේ පන්සල් විතරද ?:angry::angry::angry::no:
  12. මරුසිරා

    ටික දවසකට ආයුබෝවන්...

    :rofl::rofl: ඇත්තටම කව්ද බන් උබ ? මට මතක නෑනේ ?:rolleyes::rolleyes:
  13. මරුසිරා

    RIP_Sri_Lanka_IT

    පොන්න රනිල්ගේ මොලේ පේනවනේ .. ආසියාවේ බලවත් රාජ්‍ය නායකෙයෙක්ලු:rofl: ඉන්දියාවට නැවෙන නවිල්ල පේනවනේ ..ඕකට නෙමේ අපේ කොල්ලන්ටයි ඕකෙන් වහ කන්න වෙන්නේ ..:angry::no::growl::dull:
  14. මරුසිරා

    Ranil mara porak ne bun

    වැරදි එකක් දෙකක් නම් කමක් නෑ දෙයක් කලොත් නානවා :P කමක් නැ නළුවෙක් නොව මොලයක්ලු නේ :rofl: නිකමට අහන්නේ ආසියාවේ බලවත් වෙන්නේ ඉන්දියාව කියන කියන පදේට නටලද ?:P

    No contents