ලාංකේය ගීත කලාවේ , සම්භාව්‍ය ගීය සහ ජනප්‍රිය ගීය අතර පාලමක් බඳු වූ අසහාය ගී පද රචක , නිවේදක , ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස්, ජීවත්ව උන්නා නම් , අද දිනට වසර 68 ක් සපුරයි. අද ඔහුගේ උපන්දිනයයි..
වයස අවුරුදු 42 වැනි කෙටි ජීවිත කාලය තුල ඔහු පබැඳි ගීත හරහා ආක්‍රමණය නොකළ , කතා නොකළ මාතෘකාවක් නැති...