රජ්ජුරැවෝ නික්ම ගියහ.......
" මම ළඟදි බැලුවා චිත්‍රපටි දෙකක්. සැනසුම කොතනද.....? , අල්ලපු ගෙදර.....!!"
මේ දෙබස් ඛණ්ඩය මට මුලින්ම අසුනේ මීට වසර 25-30 කට පෙර ආර් ආර් සමරකෝන් සූරීන්ගේ කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැම්බර් මහත්තයාගේ මුවිණි. එදා මුළු ශාලාවම සිනා සයුරේ ගිල්වීමට ඒ දෙබස සමත් විය. ඇස්...